වසන්තව ලොවන් හිටපු උන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,675
    1
    51,428
    113
    ප*යාගල
    sorry.com
    ජපන් වගේ ළමයෙක් ඉන්නෙ කවුද බං වසන්තගෙ. ගෑනිවත් ඌවත් ජපන් ගතියක් නෑනේ. :baffled:
    ඒ උගේ තායි හොර ශොට් එකක දරුවෙක් .ඩුබායි වල මූ ස්පා එකක් කරලා ඒ ගෑනිට ලමයෙක් දීල කියල තමයි කියන්නෙ. මූ ලමය අරන් ගැනිව එලවල
     
    • Love
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒ උගේ තායි හොර ශොට් එකක දරුවෙක් .ඩුබායි වල මූ ස්පා එකක් කරලා ඒ ගෑනිට ලමයෙක් දීල කියල තමයි කියන්නෙ. මූ ලමය අරන් ගැනිව එලවල
    ඒ අතින් මූ හොඳ එකෙක් ළමයව අනාත කරල නෑනේ. :yes:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113

    Me video eka anuwa hithanna wenne , club wasantha current gov eka gena kalakirila hitiye. Malima Gov ekak awoth mu haraha parana cases leak wenna puluwn nisa chapter close kala kiyala.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලට මට ජීවිතේ ඉගෙන ගන්න ලොකු පාඩම තියේ, පොඩ්ඩක් ෆ්‍රී වෙලාවක වසන්තයගෙ FB එක පැත්ත බලපන්. දාන මාන වලට, Parties වලට බැහැපු උන්ගෙන් කීයෙන් කීදෙනාද බලපන්කො ඌ වෙනුවෙන් එක වචනයක් ලියලා තියෙන්නෙ. මම දැක්කෙ අර Sunday fun Pambala එකා විතරයි.

    මිනිස්සු හිතනවා කාලා බීලා සල්ලි වියදම් කරලා ඉද්දි වටේ කරට අතදාගෙන ඉන්න හැම එකාම ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා කියලා. ඒ උනාට අතේ ඇඟිලි ගානටවත් නෑ.

    මේවා මේ මම අලුතෙන් කියන්න ඕනි දේවල් නෙමෙයි, ගොඩක් උන් අත්දැකීමෙන්ම කියන දේවල්. මම උනත් ස්කෝලෙ කාලෙ , campus කාලෙ ලොවාගෙන හිටපු බහුතරයක් උන් අද නෑ. අපි ඒ කාලෙ හිතන් හිටියෙ උන් අපේ සහෝදරයො/ සහෝදරියො ගානට. පෙලක් දේවල් උන් නිසා නැති කරගත්ත ඒවා ගොඩක් තියේ.

    උබලට හොඳට සල්ලි තියේනම් සමහර විට මේ අත්දැකීම් දැනිලවත් නැතුව ඇති, හැබැයි පුලුවන් තරම් මිනිස්සු තේරුන් ගන්න බලපන්, කෙල උනාම බල්ලෙක් නෑ.

    Quantity එක වැඩක් නෑ Quality මිනිස්සු ලන් කරගනින් ජීවිතයට.

    Me video eka anuwa hithanna wenne , club wasantha current gov eka gena kalakirila hitiye. Malima Gov ekak awoth mu haraha parana cases leak wenna puluwn nisa chapter close kala kiyala.

    මේක වෙන්න සම්භාවිතාව වැඩී.
    ------ Post added on Jul 11, 2024 at 8:23 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,568
    72,771
    113
    මාලඹේ
    වසන්තගේ චරිතෙ මොනා උනත් ඌ මාර විදියටම ඌත් එක්ක හිටපු එවුන්ට සැළකුවා
    උගේ ළඟ හිටපු Driver ගේ ඉඳන් බවුන්සර් ගේ වෙනකම් ම මු සැලකුවේ වෙනසක් නොකර
    මෙයාගෙ නෑදෑයෝ වෙන කෙල්ලෙක් බැදලා ඉන්නේ මගේ යාලුවෙක්
    මැරුණට පස්සේ ඉතිං මොනවා කරන්න ද මළ ගෙදර යනවා මිසක්
     
    • Like
    Reactions: Aldren and hchri

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    මේක වෙන්න සම්භාවිතාව වැඩී.
    ow.. gov eke kotasak and policiya kotasak ekathu wela dunna gemak wenna puluwan. e nisa wenna puluwan mula indanma murder place eke CCTV footage media walata deela, media shows tiyanne.

    E anuwa hithanna puluwan,
    Investigate කරන්න ඕන උන් කතාව දන්නවා මුලින් ඉඳන්ම...දන්නේ නැති කොටස මේක හාරා අවුස්සා බලන එක වලක්වන්න තමා, media show වලින් උන්ට ඕන කතාව plant කරන්න හදන්නේ.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹ වසන්තව ලොවන් හිටයත් ඔච්චරයි..උෟ පාතාලෙ කුඩු රජවරුන්ට ළඟම සම්බන්ධයක් තියෙනව කියල ඔප්පු වුනහම උඹ උෟ වෙනුවෙන් දුක් වෙනව කියල ලෝකෙටම පෙන්නයිද..

    ඔය යාළුවෝ ගැන නම් ඉතිං කථා කරල වැඩක් නෑ..මහ සක්කිලිම ජාතියක්..
     
    • Like
    • Love
    Reactions: Aldren and westpra

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ow.. gov eke kotasak and policiya kotasak ekathu wela dunna gemak wenna puluwan. e nisa wenna puluwan media shows tiyanne murder eke CCTV footage media walata deela mula indanma..

    Investigate karanna ona un kathawa dannawa already. Danne nathi kotasa meka haaraa awussa balana eka walakwanna thama , media show walin unta ona kathawama plant karanna hadanne.
    වෙඩි තියලා පැය 12ක් යන්න කලින් cctv එලියට දාලා වාහන හොයාගෙන කියනවා උන් රට ගිහින්ලු බෝට්ටුවෙන්. පාස්කු ප්‍රහාරය වගේ මේකත් යට යයි වගේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    වෙඩි තියලා පැය 12ක් යන්න කලින් cctv එලියට දාලා වාහන හොයාගෙන කියනවා උන් රට ගිහින්ලු බෝට්ටුවෙන්. පාස්කු ප්‍රහාරය වගේ මේකත් යට යයි වගේ
    ekko policiye inna ekek dennek ikmanta phone eken record karala , media company walata yawala gaanak gannawa.. Natnam kelinma media eke unta ethanata yanna access tiyenawa.. oya cctv phone record karana ekaka mata ahuna kenek mention karanwa hiru tv/news ekath..
     
    • Like
    Reactions: iworld

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    වසන්තගේ චරිතෙ මොනා උනත් ඌ මාර විදියටම ඌත් එක්ක හිටපු එවුන්ට සැළකුවා
    උගේ ළඟ හිටපු Driver ගේ ඉඳන් බවුන්සර් ගේ වෙනකම් ම මු සැලකුවේ වෙනසක් නොකර
    මෙයාගෙ නෑදෑයෝ වෙන කෙල්ලෙක් බැදලා ඉන්නේ මගේ යාලුවෙක්
    මැරුණට පස්සේ ඉතිං මොනවා කරන්න ද මළ ගෙදර යනවා මිසක්
    හැබැයි එයාගෙ සන්හිල් නුවරඑලිය හොටෙල් වල ඉස්සර වැඩ කරපු අය නං එයා ගැන එච්චර හොඳ කියන්නෙ නෑ, දෙබිඩි චරිතයක් කියල කියන්නෙ.
     
    • Like
    Reactions: Aldren and 2osama

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    මේ කථාව ඇත්ත. මෙයාගේ FB එක මමත් දිගටම බැලුවා. මෙයාට වැරදුන තැන් මමත් දැක්කා.
    1. මෙයා මිනිස්සු එක්ක ඉන්න කැමති චරිතයක්. සමහරවිට FB නොදා low එකේ හිටියනම් අදත් ජීවතුන් අතර. ධනවත් පුද්ගලයෙක් විදියට මෙයාගේ status එක තියා ගත්තේ නැහැ. ඒ නිසා ලොකු අතුවල එල්ලෙන්න බලන් ඉන්න කපටියෝ හා වංචාකාරයොන්ට මෙයා අහුවුණා. වෙනස TV එකෙන් promote කරපු commando ගල්ටා ට වුනෙත් මේ වගේ දෙයක්. youtube වල වීරයෝ නොවී සාමාන්‍ය විදියට හිටියනම් අදත් ජීවතුන් අතර.
    2. මෙයා දැනට පිනට දුන්න. පන්සල්, පල්ලි, කෝවිල් හැම එකක්ම ඇදහුවා. ඒක නිසා වසන්ත over confidence එකේ හිටියේ තමන්ට අනතුරක් වෙන්නැ කියලා. මෙයාට අනතුරක් කරන්න ඕනෙනම් ඒක එච්චර අපහසු දෙයක් නොවෙයි. මෙයා විහාරමහා දේවි park එකේ එහෙම ඇවිදින්න යනවා. ඕනනම් ලේසියෙන්ම kidnap එන්නත් තිබුනා.
    3. වසන්තගේ අවස්ථාවාදී ගතියක් පෙන්න තිබුන. බලේ තියෙන අය එක්ක එකට ඉඳලා ප්‍රයෝජන අරන් ඒ අයගේ බලය නැතිවෙනකොට ඒ අය අත හරින බව පෙනුනා. ඒ වගේම FB එකෙන් තමාගේ දේ පෙන්නන්න ඕනෙවුනා මිස හරි දේ පෙන්නන්න ඕනේ වුනේ නැහැ. මත්පැන් බොන ඒවා පෙන්නුවා. ගොඩක් වෙලාවට කථා කරන්නෙත් සූර් පිට.

    පුද්ගලයනේ ඇතුලාන්තයේ හැම දෙයක්ම අපි දන්නේ නැහැ. නමුත් වසන්ත කියන්නේ හොඳ හා නරක මිශ්‍ර චරිතයක්. නමුත් ඔය මට්ටමේ ඉන්න ගොඩක් චරිත වලට වඩා හොඳ චරිතයක් කියලයි මම හිතන්නේ. පොඩි දරුවන්ට එහෙම හරි ආදරෙයි. සාමාන්‍යයෙන් අර වගේ පෙට්ටි කඩයක් open කරන්න ඔය වගේ අය යන්නේ නැහැ. ඕනනම් ලොකු තැනක් open කරන්න යයි. අනෙක තමන්ගේ බිරිදත් එක්ක. ඔහු තමන්ගේ කාලය, මුදල් ඔයා වගේ වැඩවල ට යෙදෙව්වා කියන්න ඔහුගේ හොඳ ගුණයක් ඉස්මතු වෙනවා. සාමාන්‍යයෙන් පොඩි සල්ලියක් තියෙන මිනිහෙක් වුනත් ඔයිට වඩා respect පිට ඉන්නේ.
    අන්තිමට කියන්න තියෙන්නේ මෙයා මැරුනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. කොහොමත් මේ වගේ අයට අසත්පුරුෂයෝ ලං වෙනවාමයි. ඒ අය බුද්ධිමත්ව මග හරින්න මෙයට බැරිවුණා. අන්තිමට මෙයාගේ ධනයෙන් කාපු බීපු මිනිස්සු කවුරුත් නැහැ. ඉස්පිරිතාලේ ලඟත් හිටියා දැක්කේ එයාගේ අම්මයි දුවයි විතරයි. කාටත් ඔච්චරයි. කවුරු උඩ දා ගෙන හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    මේකට එකයි. මත්පැන් පානය නිසා අධි තක්සේරුවක හිටියා වගේම, ඔහු අන්තිම කාලේ අඩන වීඩියෝ එකක් තිබ්බා. සුදා දාලා.

    ඕක වෙන්නේ බීලා බීලා වැඩි උනාම. නිකං හිටියත් පොඩි දෙයක් මතක් උනත් අඩනවා.

    Untitled.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    "වසන්තව ලොවන් හිටපු" කිව්වම මං හිතුවේ උගේ අහවල් එකයි ඇට දෙකයි ලොවං හිටපු ගෑනු ගැන වෙන්න ඇති කීලා....
     
    • Haha
    Reactions: westpra

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ කථාව ඇත්ත. මෙයාගේ FB එක මමත් දිගටම බැලුවා. මෙයාට වැරදුන තැන් මමත් දැක්කා.
    1. මෙයා මිනිස්සු එක්ක ඉන්න කැමති චරිතයක්. සමහරවිට FB නොදා low එකේ හිටියනම් අදත් ජීවතුන් අතර. ධනවත් පුද්ගලයෙක් විදියට මෙයාගේ status එක තියා ගත්තේ නැහැ. ඒ නිසා ලොකු අතුවල එල්ලෙන්න බලන් ඉන්න කපටියෝ හා වංචාකාරයොන්ට මෙයා අහුවුණා. වෙනස TV එකෙන් promote කරපු commando ගල්ටා ට වුනෙත් මේ වගේ දෙයක්. youtube වල වීරයෝ නොවී සාමාන්‍ය විදියට හිටියනම් අදත් ජීවතුන් අතර.
    2. මෙයා දැනට පිනට දුන්න. පන්සල්, පල්ලි, කෝවිල් හැම එකක්ම ඇදහුවා. ඒක නිසා වසන්ත over confidence එකේ හිටියේ තමන්ට අනතුරක් වෙන්නැ කියලා. මෙයාට අනතුරක් කරන්න ඕනෙනම් ඒක එච්චර අපහසු දෙයක් නොවෙයි. මෙයා විහාරමහා දේවි park එකේ එහෙම ඇවිදින්න යනවා. ඕනනම් ලේසියෙන්ම kidnap එන්නත් තිබුනා.
    3. වසන්තගේ අවස්ථාවාදී ගතියක් පෙන්න තිබුන. බලේ තියෙන අය එක්ක එකට ඉඳලා ප්‍රයෝජන අරන් ඒ අයගේ බලය නැතිවෙනකොට ඒ අය අත හරින බව පෙනුනා. ඒ වගේම FB එකෙන් තමාගේ දේ පෙන්නන්න ඕනෙවුනා මිස හරි දේ පෙන්නන්න ඕනේ වුනේ නැහැ. මත්පැන් බොන ඒවා පෙන්නුවා. ගොඩක් වෙලාවට කථා කරන්නෙත් සූර් පිට.

    පුද්ගලයනේ ඇතුලාන්තයේ හැම දෙයක්ම අපි දන්නේ නැහැ. නමුත් වසන්ත කියන්නේ හොඳ හා නරක මිශ්‍ර චරිතයක්. නමුත් ඔය මට්ටමේ ඉන්න ගොඩක් චරිත වලට වඩා හොඳ චරිතයක් කියලයි මම හිතන්නේ. පොඩි දරුවන්ට එහෙම හරි ආදරෙයි. සාමාන්‍යයෙන් අර වගේ පෙට්ටි කඩයක් open කරන්න ඔය වගේ අය යන්නේ නැහැ. ඕනනම් ලොකු තැනක් open කරන්න යයි. අනෙක තමන්ගේ බිරිදත් එක්ක. ඔහු තමන්ගේ කාලය, මුදල් ඔයා වගේ වැඩවල ට යෙදෙව්වා කියන්න ඔහුගේ හොඳ ගුණයක් ඉස්මතු වෙනවා. සාමාන්‍යයෙන් පොඩි සල්ලියක් තියෙන මිනිහෙක් වුනත් ඔයිට වඩා respect පිට ඉන්නේ.
    අන්තිමට කියන්න තියෙන්නේ මෙයා මැරුනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. කොහොමත් මේ වගේ අයට අසත්පුරුෂයෝ ලං වෙනවාමයි. ඒ අය බුද්ධිමත්ව මග හරින්න මෙයට බැරිවුණා. අන්තිමට මෙයාගේ ධනයෙන් කාපු බීපු මිනිස්සු කවුරුත් නැහැ. ඉස්පිරිතාලේ ලඟත් හිටියා දැක්කේ එයාගේ අම්මයි දුවයි විතරයි. කාටත් ඔච්චරයි. කවුරු උඩ දා ගෙන හිටියත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අය විතරයි.

    වසන්තය ජෙප්පෙක් වුනේ ගෝට පැනල ගියාට පස්සේ..මහ අවස්ථාවාදියෙක්..අර සුදා කියන පොන්නය වගේ තමා..
     
    • Like
    Reactions: Aldren

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,568
    72,771
    113
    මාලඹේ
    හැබැයි එයාගෙ සන්හිල් නුවරඑලිය හොටෙල් වල ඉස්සර වැඩ කරපු අය නං එයා ගැන එච්චර හොඳ කියන්නෙ නෑ, දෙබිඩි චරිතයක් කියල කියන්නෙ.
    සමහර විට වෙන්න ඇති පොර ඉස්සරහට හොඳ මුණක් දාගෙන ඉන්න ඇති සමාජෙට පෙන්න

    කොළඹ හිටපු එවුන්ට නම් හොදට වියදම් කරලා තියෙනවා හැබැයි ලොස් නැතුව .
     
    • Like
    Reactions: waca