සෙල්ලම ලෙල්ලම උනා අන්තිමේයකෝ අපි වලත්තයෝ නෙමේ.. ඒක මේ නිකන් එදා ආතල් එකට කලේ... සෙල්ලම ලෙල්ලම උනා අන්තිමේ![]()
radio එකේ කිව්වා බන් army Special Force එවුන් set එකක් ගෙන් ප්‍රශ්න කරනවා කියලා උන්නම් සීනි බෝල ලෝල්ලෝ නෙමේ බන්LOL

කැලැත්තැවෙ සොයිසා ගැන දන්න කෙනෙක් කියපන්කො.මන් අදමයි ඔය නම ඇහුවෙ
දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කැලැත්තෑවේ සොයිසා
...............................
Source : Dinamina 2012 June 12
මට නම් පෙන්නේ මෙහෙම සීන් එක.. ඕක කරවල තියෙන්නේ එකෙක් මචන් ඔය අපු උන් ටික උසි ගන්වල.. කොහොම නැතත් ඔය අපු ඇයෝ ඔක්කොම ටික මට්ටු වෙනවා.. ඕකට 20 ගිය කියන්නේ දැනටම ගියපු ඔක්කොම ඇයෝ හැම හැම තැන් වලම කිය කිය ඇති කරේ අපි කියල..
මුන් ඔක්කොම අහු උනත් හෙමොටම හිරේ ලගින්න වෙන්නේ නැ. ඔතැනින් උපරිම 12 හිරේ දාව්. එකෙනුත් ජිවිත කාලෙම හිරේ යන්නේ උපරිම 3නෙක් හරි 4දෙන්ක හරි. අනිත් අය අව්රුදු 2ක් 3ක් ඇදල ඒවි.. ඔන්න බලහන් බොරු නම්,,
අහු නොවී murder එකක් දෙන්න නම් යන්න ඕන තනියම. තමගේ තාත්ත එක්ක ගියත් අහු වෙන්න ඉඩ තියනව..
Yako umba hondai sinhala film liyanda---ena ekage pistol ekata pain gahala , uduragena ekenma uta apahu thiyala danna puluwan ne.

Maivila penawa banමටත් මේ ගුටි කන සීන් මතක් වෙලා මගේ අත් දැකීමක් මතක් උනා.. කියම්දෝ නොකියම්දෝ කියලා උන්නේ...
මීට අවුරුදු 3කට වගේ ඉහත අපි කොල්ලෝ 6/7ක් බීලා රෑ බඩු මදි වෙලා ටවුන් එකේ "මචන්" බාර් එකට යන්න ගියා යාළුවෙක්ගේ වෑන් එකේ.. කට්ටියටම හොඳට වැදිලා හිටියේ.හිටපු එක කොල්ලෙක් බිවුවේ නෑ... ඔතන සෙට් එකේ හිටියා එක කොල්ලෙක් පොර ටවුන් එකේ තදයෙක්... මුළු ටවුන් එකම දන්න බුවෙක්... බයක් තිබ්බේ නෑ ඉතින්... ඔන්න "මචන්" එක ලඟට එද්දිම ලස්සන ගෑණු ළමයි දෙන්නක් ගියා පයින්. බස් නෑ එවෙලේ.. පයින් අදිනවා... අපිත් බීලා හිටපු නිසා ආ නංගී.. වගේ උසුළු විසුළු කලා වෑන් එකේ ඉස්සරහටම යද්දිම...
කෙල්ලෝ දෙන්නා පාස් වෙද්දිම මොකද්ද හු@#$^& කියන්නේ කියලා ඇහුනා... තාප්පෙටම කෙලපි ඉතින්... අපිටත් ගතක් ආවා කවුද යකෝ අපේ ටවුන් එකේ අපිට සද්දේ දාන්නේ කියලා...අපිත් ගැම්මට මොකද්දා හු$%^ කියන්නේ කියලා ගේමට එන්ටර් උනා. වෑන් එක ඩ්‍රයිව් කලේ අර තදයා.. මූ එක පාරට බ්රේක් ගහලා රිවස් කරපි කෙල්ලෝ යන හරියට....
කෙල්ලො දෙන්නා පස්සෙන් කොල්ලො දෙන්නෙක් යනවා ටිකක් ඇඟ පත තියෙන.. මුන් දෙන්න ආවේ නැතැයි වෑන් එක ළඟට.අපිත් නතර කරලා බැස්සා... එකෙක් එතන තිබ්බ ත්‍රීවීල් එහෙක මැද පටියක් ගලෝලා ගත්තා කියහන්කෝ..කවුද විහිළු කරපු එකා..? වරෙන් ඉස්සරහට..
තොපි නිසා අද කෙල්ලෙක්ටත් පාරේ යන්න නෑ.. මම PSD එකේ මොකෙක් උනත් කමක් නෑ කවුද විහිළු කරපු එකා කියල ඇහුවා.. අපෙත් ගෑස් බැස්සා.. තදයා ගේමට එන්ටර් වෙලා බහින් බස් වීමක් උනා... පස්සේ ශේප් කලා නෑ අයියේ අරකයි මේකයි කියලා... අම්මට සිරි මූ අර පටියෙන් නෙළුවේ නැතැයි සෙට් එකටම... මට පස්සට වැදුනේ...
අපිත් එක්ක නොබිපූ එකා හෙනම හොඳ කොල්ලෙක්.ඌත් ගුටි කෑවා අපි නිසා...
මූ අපිට අන්තිමේ සද්දේ දාලා ගෙවල් වලට පලයන් කිව්වා.. අපි බලු වෙලා ආවා..වෙරිත් බැස්ස ඉතින්..
![]()
honda wade kellekta ada pare yanda bari umbala wage wal haththa hinda thama 

උඹ සේරම දන්නවා ඌ ගැන
බිල් පවා දන්නව
parallax කියන හැටියට නම් ඌ හොඳ එකෙක්ලු
සමහරවිට ආදරෙන් පොලු වලින් හුරතල් කලාද දන්නෙ නැහැ
වෙන්න බැහැ බං.. හොඳ මනුස්සයෙක්ට කවදාවත් ඔච්චර ගැන්සියක් ඇවිත් කෙලින්නෙ නැහැ..අනික මුන් සාමාන්‍ය සෙට් එකක් වගේ පේන්නෙ.. නැත්තං පොලු අරන් එන්නෑ.. කඩු, කිරිච්චි, පිස්ටල් අරන් වැඩේට බහිනව මිසක.. එහෙම නාවෙ උන් ගාව බඩු නැති නිසා.. අනිවාර්යෙන්ම මුන් මොකක් හරි බලු වැඩක් කරන්න ඇති..
එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
උන්ට මල මූ මලාට






අන්තිමට බලපු ෆිල්ම් එකේ නම කියපන්එහෙ මිනිස්සු සතුටු උනාට සමහර උන්ට උගෙන් වාසි තිබිලා තියෙනවා
උන්ට මල මූ මලාට

ජොසී;19180863 said:People would rather believe than know.
ඔතන ගණිකාවෝ නැති දවසට
පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
සීන් එකක් තියෙනවා
උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
එකපාරක් කෙල්ලෙක් උස්සලා
ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
තව පාරක් කෙල්ලෙක් උස්සලා
පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
මූ හෙන අමුතු එකක්
පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
ඌ ඇඳුම් පෙන්නුවා මට
ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
උන් දැන් කිරිබත් හදනවා ඇති
සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද





Danne na ban oya siddiya gana wadiya...
Uge kal kiriyaawa kohomada kiyana danneth na...
Habai ape aagama anuwa eka deyak kiyanna puluwan.
Naraka deyak kala kenaata eeka kawadaa ho return wenawa.
Honda deyak kala kenaatath ehemai.
Ee nisa mama nam hithanawa thaman kala deyak return wenna athi kiyala.
ඌට එක එකා ඔය කතා කියන්නේ තාත්තා හින්දනේ. තාත්තා හැමෝම දන්න ඇල්ෆ්‍රඩ් සොයිසා. උඹ ඔය කියන ඒවා එකක් හරි ඔප්පු කරහංකෝ බොරුවට දගලන්නේ නැතුව. උඹට නම් පොලු පාර ල්සසනට හම්බවෙලා තියෙනවා වගේ රිදෙන්න ඒකනේ පච අරින්නේ. උඹ ලොවෙත් ස්ත්‍රී ලිංගයක් කියලමයි මට හිතෙන්නේ ඇරපු බොරු කන්දරාවේ හැටියට. මට ඌව සුද්ද කරන්න නෙමෙයි ඕනේ උනේ උඹලා වගේ ගෑනු වගේ චරිත මේ කිරියෙත් ඉන්නවා කියලා පෙන්නන්න. එක විස්ස කරලා කියන එවුන්. මේකේ අනුරාධපුර එවුන් ඕනේ තරම් ඉන්නවා OwlX,Josee උන් කියයි වසන්ත සොයිසා තියා මොකෙක් වත් අනුරාධපුරේ චන්ඩිකම් දානවද කියලා
සුද්ද සිංහලෙන් කිව්වේ ඔතන මගේ යාලුවෝ වැඩ කරනවා කියලා සිංහල තේරෙන්නේ නැති එකට මට කර කරන්න දෙයක් නෑ. මොනව නැතත් ජංගියක් ඇදගනින් ගෑනු වගේ කට කතා පතුරනවට වඩා එ්ක හොදයි
සිරා! L-Smoker කියන එකා නම් ගංජා ගහලද කොහෙද බං.
මෙහෙම දේවල් වෙලා තියෙනවද බං මෙහේ? මූ ඉන්දියන් Film බලල ඔලුව නරක් වෙච්ච එකෙක්.![]()

ඒක පිලිගන්නවා මචං සල්ලි හොයපු විදිහ වැරදි ඒත් මේකේ ඉන්න එවුන් අතින් දාලානේ කියලා තියෙන්නේ බං. ඒක ගැන මං කිව්වේ. හරියට අනුරාධපුර කියන්නේ භීෂනය පිරුණු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි පැත්තක් වගේනේ බං. ෆන්පුරේට එන්නම ඕනේ මෙහේ ආතල් බලන්න

