Welusumana කෝ අර ෆෝසස් වලින් ඇවිත් කිව්ව අය?
මෙන ප්රෝ අය කුළී වැඩලු කරන්නේ
ෆෝසස් උන් තමානෙ බන් ගේම ගහල තියෙන්නේ. අරූ තව ටිකක් මොලේ කල්පනා කරල ඔය කුලී වැඩ කරන සෙට් එක වෙනුවට තව ෆෝසස් එකෙක් ගත්තා නම් අහු වෙන්නේත් නෑ. අනිත් එක ඔය ආපු අනිත් උන් ටික අවුරුද්දක් දෙකක් ඉඳලා කොහොමත් එලියට එයි. බුවෙක් කිව්වා වගේම කට්ටිය කියල තියෙන්නේ මරන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ ඕක කුඩු කරල යන්න කියල.
අනිත් එක ලන්කාවේ ප්රෝ ලෙවල් එක ඕක තමා ඉතින්

. ඔයිට වඩා ප්රෝ ලෙවල් එකක් බලාපොරොත්තු වෙන්න බෑ අපේ රටේ
. ඔය යක්කු කුලී වැඩ කරාට අනිවා ගෙවල් බිඳින ගේම් ගහන් උන් තමා. නැතුවා එදා කුලී වැඩ කර ගෙන පවුල බලා ගෙන ඉන්න උන් නෙවෙයි.






