වසන්තව_මරලා

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Welusumana කෝ අර ෆෝසස් වලින් ඇවිත් කිව්ව අය?
    මෙන ප්‍රෝ අය කුළී වැඩලු කරන්නේ

    :lol:
    :lol:
    :lol::lol::lol:

    ෆෝසස් උන් තමානෙ බන් ගේම ගහල තියෙන්නේ. අරූ තව ටිකක් මොලේ කල්පනා කරල ඔය කුලී වැඩ කරන සෙට් එක වෙනුවට තව ෆෝසස් එකෙක් ගත්තා නම් අහු වෙන්නේත් නෑ. අනිත් එක ඔය ආපු අනිත් උන් ටික අවුරුද්දක් දෙකක් ඉඳලා කොහොමත් එලියට එයි. බුවෙක් කිව්වා වගේම කට්ටිය කියල තියෙන්නේ මරන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ ඕක කුඩු කරල යන්න කියල.

    අනිත් එක ලන්කාවේ ප්‍රෝ ලෙවල් එක ඕක තමා ඉතින් :lol::lol:. ඔයිට වඩා ප්‍රෝ ලෙවල් එකක් බලාපොරොත්තු වෙන්න බෑ අපේ රටේ:lol:. ඔය යක්කු කුලී වැඩ කරාට අනිවා ගෙවල් බිඳින ගේම් ගහන් උන් තමා. නැතුවා එදා කුලී වැඩ කර ගෙන පවුල බලා ගෙන ඉන්න උන් නෙවෙයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea siddiyen lankave ayata vadagath deyak danum denava. Super star, ara star, mea star, valin karanne mulu samajayama GONATA andala, Vena business karayo vagayak earn kirimai. Wasantha mea vage gon spot damme , ohuta earn karanna vena knowledge ekak nathi nisai. [karate hara.]. STAR KELIYEN HARI YANNE EKEKUTA VITHARAK BAVATH, EMA TALENT STAR TATH SAMAJAYATA VADAGATH SEVAVAK KALA NOHAKI BAVATH, MEIN THERUM GATHA YUTHUYA. ATTHATAMA LANKAVE THIYENNE TALENT STAR OR SUPER STAR THARAGADHA ?? INDIYAVATA PARAMANUKA BALA SAKKTHIYA HADUNVA DEEMA SUPER TALENT STAR VADAKI. EKA NISA * ABDUL KALAM MAHATHA* REAL TALENT STAR KENEKI.
     
    Last edited:

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18

    එහෙමත් නැහැ බන් ඔය අහින්සකවිදිහට සින්දු කියන් ඉන්න පොරවල් ඕනි තරම් ඉන්නේ
    ඔය ස්ටාර් වලින් එකෙක් දෙන්නෙක් ට හරි හරියනවනම් හොදයි නේ බන්
    උන්ට උඩට එන්න chance නැහෙනේ බන් ඕවවත් නැත්තම්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එහෙමත් නැහැ බන් ඔය අහින්සකවිදිහට සින්දු කියන් ඉන්න පොරවල් ඕනි තරම් ඉන්නේ
    ඔය ස්ටාර් වලින් එකෙක් දෙන්නෙක් ට හරි හරියනවනම් හොදයි නේ බන්
    උන්ට උඩට එන්න chance නැහෙනේ බන් ඕවවත් නැත්තම්

    ehema udata awith thama honda sindu tika okkoma nati karanne oya ponnayo
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙමත් නැහැ බන් ඔය අහින්සකවිදිහට සින්දු කියන් ඉන්න පොරවල් ඕනි තරම් ඉන්නේ
    ඔය ස්ටාර් වලින් එකෙක් දෙන්නෙක් ට හරි හරියනවනම් හොදයි නේ බන්
    උන්ට උඩට එන්න chance නැහෙනේ බන් ඕවවත් නැත්තම්
    ----Ekkenkuta hari hari yanavanam hodai. Namuth oya talent star competition eka mehema thibboth------Best new industry eke owner ta talent star prize denava kiwwoth, Prize eke value ekath vadi kaloth, Godak denek new industries patan ganivi. Ekkenek talent star vevi. Super prize eka labevi . Anith ayata super prize ekatath vada vatina NEW INDUSTRY eka ithuru vevi.
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට උඹට අනුරාධපුරේ කියලා ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බං පිලිගන්නවා නම් පිලිගනින් නැත්නම් නිකන් හිටපං. උඹ අනුරාධපුරේද? ඒ බව නම් පේන්නේ නෑ බං පොඩ්ඩක් වත්. ‍උඹ පච ගහන හින්දා මෙතන මං මේ ටික කිව්වේ. උගේ පොඩි එකා නම් පොඩ්ඩක් ෂෝ එක ගහනවා Town එකේ. ඒත් ඌ Show ගහන්නේ උගේ සල්ලි වලටනේ. ඉතින් අපිට පුකද. උඹට ඊරිසියාව වගේ සීන් එකක්ද නැත්නම් තියෙන්නේ? වසන්තව සුද්ද කරන්නේ නෑ බං හැබැයි චන්ඩි කම් කර කර මිනිස්සුන්ට ගහ ගහා ඒ වගේ Item නම් දාන්නේ නෑ ඌ. ඒක පාරක් පොලිසියෙන් Raid කරත් එක්ක මේ ලගදී. ඒත් පොර Illegal දෙයක් නෙමෙයි හින්ද කරන්නේ release කරා ඔක්කොමලාව.

    වසන්‍තගේ පැටව්? ලොල් යකෝ ඌ දැන් කරාටේ ක්ලාස් වත් කරන්නේ නෑ. ඕකේ වැඩ කරන සෙට් එක එහෙම විතරයි ඉන්නෙත් ඌට. එඩ්මන්ඩ් කාරයා විතරයි ක්ලාස් කරන්නේ ස්ටේෂන් එක‍ේ හෝල් එකේ. එහෙම මැර කල්ලි නෑ බං අනුරාධපුරේ. උඹලා හිතං ඉන්නේ මාළිගාවත්ත වගේ කියලද අනුරාධපු‍ර?

    අඩුම ගානේ පාතලයක් කියලා එකක්වත් නෑ මෙහේ. ගංජා විකුණන ඩයල් ටිකක් එහෙම ඉන්නවා එහෙම එවුන් කොහෙත් ඉන්නවනේ. ආයේ වාහන සීස් කරන එවුන් ටිකක් ඉන්නවා. උන් චන්ඩිද බං. මේ ලගදී තලාවේ අම්බානක කෑවේ වාහනයක් උස්සන්න ගිහින්. අනේ උඹයි මමයි දන්න අනුරාධපුරේ. යකෝ අවුරුදු 21 ඔය Town එකේ හිටියා අවුරුදු 13 කු් ඉස්කෝලේ ගියා, මොන චන්ඩියෙක්වත් දැක්කේ නෑ අපි නම්. Busstand එකේ ඉන්න සෙට් එකද උඹ කියන්නේ. ලොල් උඹ දන්න චන්ඩි. හිටපු Collection එක දාන හිපාටුවෝ ටිකයි ත්‍රීවිල් කාරයෝ ටිකයි දිව්වා දිවිල්ලක් ආමි එකෙන් පැන්න වෙලාවේ ආයේ හොයන්නත් නෑ.

    ඔන්න අනුරාධපුරේ පොලිසියයි හාමුදුරුවොයි නම් චන්ඩි. ඒක පිලිගන්නවා :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mn hithanne bn chandi kiyala kiyanne sapeksha deyak.eka widiye marayo dennek iddi un denna ekinekat chandi newe.ithin mewage seen ekak nisa wenna ethi chandi penne netthe:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ ඉන්නේ ලොක්කා කියන ඵකා..මූ තමා වසන්තයව මරවල තියෙන්නේ..

    2015-10-28_19.14.41.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ඉන්නේ ලොක්කා කියන ඵකා..මූ තමා වසන්තයව මරවල තියෙන්නේ..

    කොහොමත් මුගේ ඇඟේ සයිස් එකට අරුත් එක්ක ෆයිට් එකක් දෙන්න බෑ නේ..

    ඒක තමයි සෙට් පිටින් යවලා තියෙන්නේ....:rofl:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,340
    6,181
    113
    podi gun ekak thiyan inna epai ban anika club karayek neda.akekta wedi thebbama anith aun pana epo kiyala duwanne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දයා උගේ පොන්න ඇමැතිලාගේ ගෝලයන්ට කියලා මිනීමරවලා අහනවා යහපාලනය සනීපද කියලා..:lol::lol::lol:

    BFOA85r.jpg