වසන්ත නිදහස්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    උසාවිය
    ❤️
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ.
    කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.
    නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය.
    ඒ අනුව එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Kadimai.gif
     
    • Haha
    • Love
    Reactions: dayt0na and NRTG

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔයාල ඉන්න විදියට දැන්වත් උපාධිය සම්පූර්ණ කරන් ජොබ් එකක් කරගෙන පාඩුවේ හිටියොත් හොදයි. (කොල්ලන්ව ෆෝම් කරල කැරලි ගහන්න , අරගල කරන්න යවන්න ඕන තරන් කට්ටිය හිටියට හිරේ ගිහින් දුක් විදින්න වෙන්නෙ තනියම )
     
    • Like
    Reactions: Dhanushka.N

    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    ඔයාල ඉන්න විදියට දැන්වත් උපාධිය සම්පූර්ණ කරන් ජොබ් එකක් කරගෙන පාඩුවේ හිටියොත් හොදයි. (කොල්ලන්ව ෆෝම් කරල කැරලි ගහන්න , අරගල කරන්න යවන්න ඕන තරන් කට්ටිය හිටියට හිරේ ගිහින් දුක් විදින්න වෙන්නෙ තනියම )
    ඌ කරන්නේ උගේ රස්සාව යකෝ😂
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    ඔයාල ඉන්න විදියට දැන්වත් උපාධිය සම්පූර්ණ කරන් ජොබ් එකක් කරගෙන පාඩුවේ හිටියොත් හොදයි. (කොල්ලන්ව ෆෝම් කරල කැරලි ගහන්න , අරගල කරන්න යවන්න ඕන තරන් කට්ටිය හිටියට හිරේ ගිහින් දුක් විදින්න වෙන්නෙ තනියම )
    Uta samaawa illanna kiyala bala karaddi thamai u ganan ganne nathuwa hitiye. Anthimata ranilge plan ekata kela una :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    උසාවිය
    ❤️
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ.
    කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.
    නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය.
    ඒ අනුව එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
    දවස් 150ක් ආතල් එකේ බත් කකා අපේ සල්ලිවලින් හිටියා

    අද ඉඳන් පොර කරන දේවල් බලන් ඉන්න.

    ලස්සනට තියේවි
     
    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    ow funds wamata gahalama maseta laksha ganan hoyanna puluwan
    Funds වමට ගහන්න දෙයක් නෑ පෙරෙට්ටෝ ටික පඩි ගෙවන්නේ😆.ඌට හිතෙන්න ඇති ආර්ට් පොන්නයෙක් නිසා රස්සා නැති වෙයි කියලා😆.
     
    • Dislike
    Reactions: kasun_kbp