වසන්ත වස්සා වාහන ටයර් වලටත් කෙලින්න යන්නෙ 🤭🤭

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    යකො පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා. tyre නැති කාලේ සල්ලි බැදල මාස 2 ක් ඉදලා tyre ටික මාරු කරගත්තේ.
    ලන්කවේ ferentino රෙද්ද bike එකට දාල මාස දෙකෙන් කෑලි වලට පැලිලා ගියා, උන් මාරු කරලා දුන්නෙත් නෑ මම හුලන් නැතුව පැදලා කියලා උන් shape උනා.
    Anna mage bageta gewuna ferentino 2k tinawa..stabilizer link aka giya..comfort nethi una ..galawala wisi karala dunlop 2 k dagaththa..aye nam owa danne nee owa denmoth wahana walata kelawenawa
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Anna mage bageta gewuna ferentino 2k tinawa..stabilizer link aka giya..comfort nethi una ..galawala wisi karala dunlop 2 k dagaththa..aye nam owa danne nee owa denmoth wahana walata kelawenawa
    ඔව්. වැඩේ confirm කලොත් shock absorber සෙට් එකක් ගෙනත් තියගන්න වෙනවා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    සුපිරිනෙ, දේශීය දේ අගය කරලා CEAT / කැළණි ටයර් දාමු.. Suspension එක දොඹේන් යවමු.. සිංහලුන්ගේ කාර් වල Shocks දාන්න උනාම අතල් එක කොහොමද? :lol:



    මේවා දැකල Tire කඩ කාරයෝ ටික ගණන් ඉස්සුවම තව ආතල්.
    ------ Post added on Jan 1, 2025 at 4:46 PM
    man hithanne meeka tyre kaarayanta wada shocks gennana ayage wadaka
    ai ithin eewa daapuwaama shocks tika hok gaaala yanawa ne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට මෙහිදී තීරණය විය.

    ටයර් මිලටත් වෙන දේ හිතාගන්න පුලුවන්,අනුරයියා මේසෙට ගහලා පාලන මිල දැම්ම විදියෙන්