වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද. රුපියලේ අගය තවත් ඉහළට

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.66 ක් සහ විකුණුම් මිල රු. 322.70 ක් ලෙසින් සටහන් වී ඇත.:yes:

    මහ බැංකුව විනිමය අනුපාතික සටහනට අනුව 2022 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම විකුණුම් මිල මෙය වේ. එසේම 2023 මාර්තු 09 දින රු. 307.36 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තා වූ අතර එය හැරුණු කොට 2022 අප්‍රේල් 06 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන අඩුම ගැනුම් මිල ද මෙය වනු ඇත.





    1 USD =280LKR :love:
    Thank you Ranil 🙏
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    main-qimg-ad4051a48dd9abe045608df4e501b93e-lq
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    දෙබිට් කාර්ඩ් එකෙන් ඩොලර් එකට 332 ක් කපාගෙන තිබ්බා. ඇමරිකන් ඩොලර් එකට. මේ කියන්නේ එක්සත් ජනපද ඩොලර් එක ටිකක් ගණන් අඩුයි වගේ
     
    • Like
    Reactions: cuteoz and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    එහෙනන් චන්දෙ තියමු නෙහ් බය වෙන්න දෙයක් නෑනෙ....