වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද. රුපියලේ අගය තවත් ඉහළට

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තොපි රනිල්ට බැන බැන පෙට්‍රල් ගහපු හරකෙක් ගෙනාපු වෙලාවෙ කෙලින්ම රනිල්ව ගෙනාවනං රට බංකොලොත් වෙන්නෙත් නෑ. දැන් රට සුරපුරයක් @2osama @erozan @JBLs @weer 11
     
    • Haha
    Reactions: ElaBaba

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Captur-DWDWDWe.jpg



    POWER OF Ranil :love2:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    දැන් ඉතින් වැඩි ගානට $ ගත්ත උන් මොකද කරන්නේ.

    අන්න උන් තමා අයේ රජපක්ශ ආන්ඩුවක් පිහිටවන්න මුලින්ම කඩේ යන්නේ. :lol: :lol:. අන්න එහෙම තමා අපි ජෙවිපි බයියො, අපි බයියෝ වෙන්නේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ඉතින් වැඩි ගානට $ ගත්ත උන් මොකද කරන්නේ.

    අන්න උන් තමා අයේ රජපක්ශ ආන්ඩුවක් පිහිටවන්න මුලින්ම කඩේ යන්නේ. :lol: :lol:. අන්න එහෙම තමා අපි ජෙවිපි බයියො, අපි බයියෝ වෙන්නේ.

    :rolleyes:

    https://elakiri.com/threads/dollar-prediction-2023.2051838/
     
    • Haha
    Reactions: kasun090354t