වසරක කෙරුවාව

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපෙන් ඒකෙකි මේ මිනිසා.....:love::love::love:
    සමස්ථ ලංකා බේබදු ඒකමුතුව.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,748
    18,530
    113
    උදාවු නව වසරේ මටත් කියපං මල්ලියේ.
    Drunk I Love You GIF by CBC
    සෙට් වෙමු ලොකු බොස්

    අපෙන් ඒකෙකි මේ මිනිසා.....:love::love::love:
    සමස්ථ ලංකා බේබදු ඒකමුතුව.
    ආදරෙයි
    ------ Post added on Jun 30, 2024 at 5:42 PM
     
    • Like
    Reactions: ElaBaba

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,458
    113
    New Zealand
    බෝතල් පත්තර කාරයෙක්ත විකුණපන්. ඇයි උබ ඕවාඑකතු කරන්නේ? කාලේ බෝතලයකුත් මූඩීයත් එකක් තියනව නම් රු 10 ගානේ ගන්නවා. අනිත් ලොකු බෝතල් රු 20න් උඩ ප්‍රයිස් වලට ගන්නේ.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,748
    18,530
    113
    ela ela cheers :love:

    machan umba gatta vape liquid eka hondaida. cushman mango ekak gatta pani raha epa wenawa
    ඒකට වදිනව හොදට. ආයෙ එකක් ගන්න කෝල් කරනව ෆෝන් වැඩ නෑනෙ පොරගෙ

    බෝතල් පත්තර කාරයෙක්ත විකුණපන්. ඇයි උබ ඕවාඑකතු කරන්නේ? කාලේ බෝතලයකුත් මූඩීයත් එකක් තියනව නම් රු 10 ගානේ ගන්නවා. අනිත් ලොකු බෝතල් රු 20න් උඩ ප්‍රයිස් වලට ගන්නේ.
    සිරාවට. කවුද බං ඔව දන්නෙ
    ------ Post added on Jun 30, 2024 at 9:24 PM

    මදි පාඩුවට Olive Oilලුත් බීලා :giggle:
    ඒව වයිපගෙ වැඩ
    ------ Post added on Jun 30, 2024 at 9:25 PM

    Red label bona unta pollen gahanna ona
    ඒ මොකෝ යකූ
    ------ Post added on Jun 30, 2024 at 9:25 PM
     
    • Haha
    Reactions: kinkon

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,010
    113
    ඒකට වදිනව හොදට. ආයෙ එකක් ගන්න කෝල් කරනව ෆෝන් වැඩ නෑනෙ පොරගෙ

    සිරාවට. කවුද බං ඔව දන්නෙ
    ------ Post added on Jun 30, 2024 at 9:24 PM
    uge dan nadda koheda math msg kala.wada na. wena ekek set una. tokyo ice eka 5ta thiyenawa genath balnda one. strawberry neda. puluwan nan welawaka 4to ekak dahan machan eke. aruge hena set ekak thibba tokyo ewa. honda ekak gnda one
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,748
    18,530
    113
    uge dan nadda koheda math msg kala.wada na. wena ekek set una. tokyo ice eka 5ta thiyenawa genath balnda one. strawberry neda. puluwan nan welawaka 4to ekak dahan machan eke. aruge hena set ekak thibba tokyo ewa. honda ekak gnda one
    මම nevoks pod එකක් ගත්තෙ මචෝ. refill කරන එකක්. ඒක පොඩ්ඩ කේස් කොයිල් එක යනව
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම බොන දවස්වල මාසෙකට ඔයිට වඩා බොන්න ඇති. ලොකු සීන් එකකට කියනව නෙවේ ඒතරම් කාලකන්නි බේබද්දෙක් වෙලා හිටියෙ. දැන් නම් බොන එක සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ.
    මාත් බං. දැනටත් ඉස්සර කොල්ලො කෝල් කරාම අඳුරන්න පුලුවඳ අහල බෑ කීවාම බීල වැටුනු සීන් කියල දැන් මතකද තොට කියල අහන්නෙ. තෝ යකෝ අපිවත් මරනව ඒ දවස්වල කියන්නෙ. :yes: මිහිරි මතක. :lol: