සෙට් වෙමු ලොකු බොස්උදාවු නව වසරේ මටත් කියපං මල්ලියේ.
![]()
ආදරෙයිඅපෙන් ඒකෙකි මේ මිනිසා.....
සමස්ථ ලංකා බේබදු ඒකමුතුව.
ඒකට වදිනව හොදට. ආයෙ එකක් ගන්න කෝල් කරනව ෆෝන් වැඩ නෑනෙ පොරගෙela ela cheers
machan umba gatta vape liquid eka hondaida. cushman mango ekak gatta pani raha epa wenawa
සිරාවට. කවුද බං ඔව දන්නෙබෝතල් පත්තර කාරයෙක්ත විකුණපන්. ඇයි උබ ඕවාඑකතු කරන්නේ? කාලේ බෝතලයකුත් මූඩීයත් එකක් තියනව නම් රු 10 ගානේ ගන්නවා. අනිත් ලොකු බෝතල් රු 20න් උඩ ප්රයිස් වලට ගන්නේ.
ඒව වයිපගෙ වැඩමදි පාඩුවට Olive Oilලුත් බීලා![]()
ඒ මොකෝ යකූRed label bona unta pollen gahanna ona
uge dan nadda koheda math msg kala.wada na. wena ekek set una. tokyo ice eka 5ta thiyenawa genath balnda one. strawberry neda. puluwan nan welawaka 4to ekak dahan machan eke. aruge hena set ekak thibba tokyo ewa. honda ekak gnda oneඒකට වදිනව හොදට. ආයෙ එකක් ගන්න කෝල් කරනව ෆෝන් වැඩ නෑනෙ පොරගෙ
සිරාවට. කවුද බං ඔව දන්නෙ
------ Post added on Jun 30, 2024 at 9:24 PM
මම nevoks pod එකක් ගත්තෙ මචෝ. refill කරන එකක්. ඒක පොඩ්ඩ කේස් කොයිල් එක යනවuge dan nadda koheda math msg kala.wada na. wena ekek set una. tokyo ice eka 5ta thiyenawa genath balnda one. strawberry neda. puluwan nan welawaka 4to ekak dahan machan eke. aruge hena set ekak thibba tokyo ewa. honda ekak gnda one
na na ara liquid bottle eke 4to ekak. jathi 2k gatta melo rahak na e liquid.මම nevoks pod එකක් ගත්තෙ මචෝ. refill කරන එකක්. ඒක පොඩ්ඩ කේස් කොයිල් එක යනව
ela mama dannamna na ara liquid bottle eke 4to ekak. jathi 2k gatta melo rahak na e liquid.
මේ අඩු කරල බෝම සුලු ප්රමානෙ ගානෙ බීලtika tika adukaranna balapan
මාත් බං. දැනටත් ඉස්සර කොල්ලො කෝල් කරාම අඳුරන්න පුලුවඳ අහල බෑ කීවාම බීල වැටුනු සීන් කියල දැන් මතකද තොට කියල අහන්නෙ. තෝ යකෝ අපිවත් මරනව ඒ දවස්වල කියන්නෙ.මම බොන දවස්වල මාසෙකට ඔයිට වඩා බොන්න ඇති. ලොකු සීන් එකකට කියනව නෙවේ ඒතරම් කාලකන්නි බේබද්දෙක් වෙලා හිටියෙ. දැන් නම් බොන එක සිගරට් බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ.
මිහිරි මතක. 