වසරේ ආරම්භක විහිළුව

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක මහ පුදුම රටක්නෙ. මිනිස්සු හූ කියන වැරදි හොරකම් දූශන ගෑස් සීනි පිටි මගඩි පෝලින් ඇතිකල එවුන්ට සම්මාන දෙන ඔලුකුරුවල් බුද්දිමතුන් කවුද... නරක හොදටත්,,, හොදදේ කරන එවුන් නරකටත් පේන රටක්..

    රටටම පේන්න භාරත මරපු එකාටත් ලබන සතියෙ මේවගෙ "මහමග මිනීමැරූ අභිමානි" සම්මානය ලගදීම 😄😄😄😄😄
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    270474669_449323556652592_3339018970628396179_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාලෙකට ඉස්සර තව කෙනෙකුට ''ශ්‍රී රෝහණ ජනරංජන...'' කියල ඒකක් දුන්න කියලත් මතකයි.. :unsure::unsure:
     
    • Like
    Reactions: hitter

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බොරුවට හාමුදුරොවොයි කියාගෙන බුද්ධාගමටත් ලැජ්ජා කරන මේවගේ එක එකාගෙ ඉදුල් ලෙවකන කහඩයෝ තමයි රටම විනාශ කරන්නේ (දේසපාලුවෝ ඇරුණම). :dull:
    ඔව් මචං, ඔක්කොටම කලින් ඔය හොර ගණයො ටිකගෙ තට්ටෙ පලන්න ඕනි.