වසරේ කාටුන් එක අවන්තගෙන්.....
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Nov 19, 2015 #1 වසරේ කාටුන් එක අවන්තගෙන්..... Last edited: Nov 19, 2015
rigamage Well-known member Feb 18, 2007 3,388 1,220 113 මහවිලච්චිය Nov 19, 2015 #2 patta cartton eka..habai macahn My3 kiyatawat widayaka janadipathikama nam ahosi karanne naha...
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Nov 19, 2015 #4 rigamage said: patta cartton eka..habai macahn My3 kiyatawat widayaka janadipathikama nam ahosi karanne naha... Click to expand... බලයට කෝකත් කැදරයි බන්... බලේ ගත්තත් අවුලක් නැ කියමු.. ගූ වැඩ 10 ක් කරනකොට එක හොද වැඩක්වත් කරපියකෝ .....
rigamage said: patta cartton eka..habai macahn My3 kiyatawat widayaka janadipathikama nam ahosi karanne naha... Click to expand... බලයට කෝකත් කැදරයි බන්... බලේ ගත්තත් අවුලක් නැ කියමු.. ගූ වැඩ 10 ක් කරනකොට එක හොද වැඩක්වත් කරපියකෝ .....
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 19, 2015 #5 NIYAMA ARTIST KENEK KATAWATH KADE NOYANA
KDH Well-known member Jul 4, 2014 18,375 8,544 113 රූකඩ රාජ්ජේ Nov 19, 2015 #8 උ ඕක නැති කරනවා කියන්නේ ඊලග ජනාධිපතිවරනේදී නේ. ඒ කරලා මු අගමැති ඉල්ලනවා. කොහොමද ටිකිරි මොළේ?
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 19, 2015 #9 මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ.. ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා.. නැද්ද හා....
මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ.. ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා.. නැද්ද හා....
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Nov 19, 2015 #10 Radical78 said: මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ.. ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා.. නැද්ද හා.... Click to expand... මල්ලි මේ මොනව කියනවද දන්නැ.... දැන් යහපාලනේ උපරිමයි.... දරැණු කොටින්ටත් ජනාදිපති සමාව...
Radical78 said: මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ.. ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා.. නැද්ද හා.... Click to expand... මල්ලි මේ මොනව කියනවද දන්නැ.... දැන් යහපාලනේ උපරිමයි.... දරැණු කොටින්ටත් ජනාදිපති සමාව...