


mokada kiyanne.. ekkan emuda lankawata
mama ape jetwing hotel ekak lasthi karannamhidden camera 4k 5k dannam
![]()
![]()

shik onna balapan ithin ubala katha hitha..ekka awoth ape gedara nawtha ganawa ubalata kiyanne na

රැමා අයියා ගොඩාක් වටින දෙයක් දාපු එකට ගොඩාක් ස්තුතියි
අපි නිකං ලිදේ ඉන්න මැඩියො වගේ එකම තැන කොටුවෙලා ඉන්න එකේ අපෙන් පිට ලෝකයෙ වෙන දේ ගැන දැනුවත් වීම කොයි තරම් වටිනවද
ඔයාලා මේ එළකිරි එක පටන්ගත්තු කාලේ ඉදන් මෙතන ඉන්නවනේ ඉදිරියටත් හොද නිර්මාණ එක්ක අපිටත් ගොඩාක් හොද යාලුවෙක් වෙලා ඉන්න කියල කියන ගමන්
නිර්මාණයට සුභ පතනව
මෙන්න මගෙන්
චූටි රෙප් එකක්

eth me week eke hotels thread eka danna ona 

shik onna balapan ithin ubala katha hitha..ekka awoth ape gedara nawtha ganawa ubalata kiyanne na
![]()
mata witharak shape eke kiyapan


මචං උඹ හොදට විස්තර ටික දාලා තියෙනවා ඵ්ත් සමාවෙයන් මෙහෙම කියනවට...,
ලෝකේ ඉන්න පව්කාරයෝ ටික තමා ඕකුන්....
යටත් විජිත කාලවල ලංකාව ඇතුලු ගොඩක් රටවල් වල සාරය උරා බී,ඵ්වා වලින් මාළිගා හදලා සුරසැප විදින ඕකුන්ට හෙන ගහන්න ඕනේ...අපේ සිංහලයෝ ලක්ෂ ගානක් ඕකුන් මරන්න ඇති,වෙහෙර විහාර ගිනිබත් කරලා ලාංකිකයෝ සමුල ඝාතනය කරපු ඕකුන්ගේ මඟුල් අවමඟුල් වෙනවා දකින්නයි මම කැමති.
මේවා කිව්වා කියලා මට මුකුත් ලැබෙන්නෑ..ඵ්ත් කවදාක්වත් අතීතය අමතක කරන්න මම කැමති නෑ.....



very informative ban ... thanks 4 sharing![]()



