~වසරේ~දැවැන්තම~විවාහයේ~අපූරුව~(Royal Wedding)

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රැමා අයියා ගොඩාක් වටින දෙයක් දාපු එකට ගොඩාක් ස්තුතියි
    අපි නිකං ලිදේ ඉන්න මැඩියො වගේ එකම තැන කොටුවෙලා ඉන්න එකේ අපෙන් පිට ලෝකයෙ වෙන දේ ගැන දැනුවත් වීම කොයි තරම් වටිනවද
    ඔයාලා මේ එළකිරි එක පටන්ගත්තු කාලේ ඉදන් මෙතන ඉන්නවනේ ඉදිරියටත් හොද නිර්මාණ එක්ක අපිටත් ගොඩාක් හොද යාලුවෙක් වෙලා ඉන්න කියල කියන ගමන්
    නිර්මාණයට සුභ පතනව
    මෙන්න මගෙන්
    චූටි රෙප් එකක්

    :):):)
     
    • Like
    Reactions: Djram

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000203FC.gif
    000203FC.gif
    000203FC.gif

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    රැමා අයියා ගොඩාක් වටින දෙයක් දාපු එකට ගොඩාක් ස්තුතියි
    අපි නිකං ලිදේ ඉන්න මැඩියො වගේ එකම තැන කොටුවෙලා ඉන්න එකේ අපෙන් පිට ලෝකයෙ වෙන දේ ගැන දැනුවත් වීම කොයි තරම් වටිනවද
    ඔයාලා මේ එළකිරි එක පටන්ගත්තු කාලේ ඉදන් මෙතන ඉන්නවනේ ඉදිරියටත් හොද නිර්මාණ එක්ක අපිටත් ගොඩාක් හොද යාලුවෙක් වෙලා ඉන්න කියල කියන ගමන්
    නිර්මාණයට සුභ පතනව
    මෙන්න මගෙන්
    චූටි රෙප් එකක්

    :):):)

    thanks machan :D
    dan thread danna welawa adui ban :( eth me week eke hotels thread eka danna ona :)

    thanks again for the valuable comment machan :yes:
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මචං උඹ හොදට විස්තර ටික දාලා තියෙනවා ඵ්ත් සමාවෙයන් මෙහෙම කියනවට...,
    ලෝකේ ඉන්න පව්කාරයෝ ටික තමා ඕකුන්....:growl:
    යටත් විජිත කාලවල ලංකාව ඇතුලු ගොඩක් රටවල් වල සාරය උරා බී,ඵ්වා වලින් මාළිගා හදලා සුරසැප විදින ඕකුන්ට හෙන ගහන්න ඕනේ...අපේ සිංහලයෝ ලක්ෂ ගානක් ඕකුන් මරන්න ඇති,වෙහෙර විහාර ගිනිබත් කරලා ලාංකිකයෝ සමුල ඝාතනය කරපු ඕකුන්ගේ මඟුල් අවමඟුල් වෙනවා දකින්නයි මම කැමති.
    මේවා කිව්වා කියලා මට මුකුත් ලැබෙන්නෑ..
    ඵ්ත් කවදාක්වත් අතීතය අමතක කරන්න මම කැමති නෑ.....

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං උඹ හොදට විස්තර ටික දාලා තියෙනවා ඵ්ත් සමාවෙයන් මෙහෙම කියනවට...,
    ලෝකේ ඉන්න පව්කාරයෝ ටික තමා ඕකුන්....:growl:
    යටත් විජිත කාලවල ලංකාව ඇතුලු ගොඩක් රටවල් වල සාරය උරා බී,ඵ්වා වලින් මාළිගා හදලා සුරසැප විදින ඕකුන්ට හෙන ගහන්න ඕනේ...අපේ සිංහලයෝ ලක්ෂ ගානක් ඕකුන් මරන්න ඇති,වෙහෙර විහාර ගිනිබත් කරලා ලාංකිකයෝ සමුල ඝාතනය කරපු ඕකුන්ගේ මඟුල් අවමඟුල් වෙනවා දකින්නයි මම කැමති.
    මේවා කිව්වා කියලා මට මුකුත් ලැබෙන්නෑ..
    ඵ්ත් කවදාක්වත් අතීතය අමතක කරන්න මම කැමති නෑ.....

    :sorry::sorry::sorry:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේසා විශාල ධනස් කන්දයක් වියදම් කරල කරන මේ විවාහය කීදවසක් නම් තියේවිද දන්නේ නැ.............:(:(
    කොහොම උනත් ඒලෙස නොවී ජීවිත කාලයම සතුටින් සමාදානයෙන් විවාහ ජීවිතය ගතකරන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු............ :)