වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    284
  • Poll closed .

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හ හා.. දැන් ඉතින් බක්කරේ අද රෑ 2ට විතර කවුරුත් නැති මහ පාන්දර ඇවිත් පොර ටෝක් දීල යයි
    වැඩිය පොර ටෝක් දෙන්න එපා පුතේ...:( ඔඹ තුමාගේ අතීත කෙටවිල මං ලග තාමත් හෑව්:D
    ඒවා ෆොටෝෂොප් කියයි නේහ් :lol::lol:
    අනේ මිගෝ වරෙන්කෝ අර ඒ කාලේ ෆීල් නව් එකේ කිව්වේ නමේ අගට 84 තියෙන එකා කියලා නම නොකියා, මමනම් තොට කියන්නේ :dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒවා ෆොටෝෂොප් කියයි නේහ් :lol::lol:
    අනේ මිගෝ වරෙන්කෝ අර ඒ කාලේ ෆීල් නව් එකේ කිව්වේ නමේ අගට 84 තියෙන එකා කියලා නම නොකියා, මමනම් තොට කියන්නේ :dull:
    :lol: තෑන්ක්ස් ලින්ක් එකට.
    කැත සීන් එක.. හොද වෙලට දැන් ඒවා එඩිට් කරන්න බැරි..
    මං ලග සමහරු එව්ව පීඇම් හෑව් මු කෙටෙව්ව හැටි කියල හ හ..
    රෑ දෙකට එයි:shocked: