වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    284
  • Poll closed .

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රාමලා මිගාල වොට් දෙන්න කියල හැම Profile එකකටම දානකොට උබල කොහෙද බන් හිටියේ :nerd:
    මල්ලි මිටි තැනින්නේ වතුර බහින්නේ හැහැහැ හා හා :lol:

    තැන්ක්ස් දෙන්නටම ;)

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක

    So, kisi awulak naa..... :D :)
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක

    So, kisi awulak naa..... :D :)
    11.gif
    :):) elaz manam monawath waradi deyak kuwe naha machan onna
    dannam kiyanneth naha thawath kiyana deyak adren agata pathata nodna kiyanne (wahen oro kiyanne) anna ehema:lol:;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    tribute to hiruni migara :lol:

    නැගී එන කියලා.....

    අවෝර්ඩ් එක හදලා...
    පූල් ඇඩ් කරලා...
    බලා සිටියා මතය හොයලා.......

    එකෙක් උඩ යද්දී...
    වෝට් වැඩි වෙද්දී...
    කේක් පිච්චෙද්දී...
    ජෙලස් හිතුනළු වෝට් එද්දී...

    හොර වෙද්දු පාරේ....
    නෑ ඡන්ද වේලේ.....
    බක්කර රාලේ...
    ෆේක් අයිඩී වලින් බෝලේ.....

    ඡන්දයෙන් දිනලා....
    ඇත්ද ථල වීලා....
    හොර ඡන්ද දාලා...
    ෆේක් අයි ඩී වලින් ඉදලා....

    මුනටම කියලා....
    කොළු කම යොදලා....
    කියන දේ කියලා...
    යන්න ආවා මූන බලලා....

    පොන්සි වැඩ කරලා...
    බක්කර පාට් දමලා...
    හිරුණිව යොදලා....
    නැගලා ගිය හැටි මැවිලා පෙනිලා....

    නිර්මානකරු රහසක්:rofl:
     
    • Like
    Reactions: chathu_ac

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    tribute to hiruni migara :lol:

    නැගී එන කියලා.....

    අවෝර්ඩ් එක හදලා...
    පූල් ඇඩ් කරලා...
    බලා සිටියා මතය හොයලා.......

    එකෙක් උඩ යද්දී...
    වෝට් වැඩි වෙද්දී...
    කේක් පිච්චෙද්දී...
    ජෙලස් හිතුනළු වෝට් එද්දී...

    හොර වෙද්දු පාරේ....
    නෑ ඡන්ද වේලේ.....
    බක්කර රාලේ...
    ෆේක් අයිඩී වලින් බෝලේ.....

    ඡන්දයෙන් දිනලා....
    ඇත්ද ථල වීලා....
    හොර ඡන්ද දාලා...
    ෆේක් අයි ඩී වලින් ඉදලා....

    මුනටම කියලා....
    කොළු කම යොදලා....
    කියන දේ කියලා...
    යන්න ආවා මූන බලලා....

    පොන්සි වැඩ කරලා...
    බක්කර පාට් දමලා...
    හිරුණිව යොදලා....
    නැගලා ගිය හැටි මැවිලා පෙනිලා....

    නිර්මානකරු රහසක්:rofl:
    :lol::lol:
    +
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tribute to hiruni migara :lol:

    නැගී එන කියලා.....

    අවෝර්ඩ් එක හදලා...
    පූල් ඇඩ් කරලා...
    බලා සිටියා මතය හොයලා.......

    එකෙක් උඩ යද්දී...
    වෝට් වැඩි වෙද්දී...
    කේක් පිච්චෙද්දී...
    ජෙලස් හිතුනළු වෝට් එද්දී...

    හොර වෙද්දු පාරේ....
    නෑ ඡන්ද වේලේ.....
    බක්කර රාලේ...
    ෆේක් අයිඩී වලින් බෝලේ.....

    ඡන්දයෙන් දිනලා....
    ඇත්ද ථල වීලා....
    හොර ඡන්ද දාලා...
    ෆේක් අයි ඩී වලින් ඉදලා....

    මුනටම කියලා....
    කොළු කම යොදලා....
    කියන දේ කියලා...
    යන්න ආවා මූන බලලා....

    පොන්සි වැඩ කරලා...
    බක්කර පාට් දමලා...
    හිරුණිව යොදලා....
    නැගලා ගිය හැටි මැවිලා පෙනිලා....

    නිර්මානකරු රහසක්:rofl:


    මේ කව්ද මේ ?? :shocked::shocked: