topology irisiyawathi :lol: :rofl:
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive May 12, 2011 #601 shiyan_786 said: topology irisiyawathi Click to expand...
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ May 12, 2011 #602 migaramk said: Click to expand...
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ May 12, 2011 #603 එළකිරි සම්මානේ කවුද දින්නේ
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,728 113 May 13, 2011 #607 nidi matha yama sahadaha pamani thawa lassna niramanayak ma wetha labi thibenawa kaviyata apge upa haraya නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී..... අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී... අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී... රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී..... පාං පාං විකුණගන්ට බේකරි හදලා.... රූං රූං කියලා හොර ගල් අහුලනවා... අරයා රූං රූං කියලා හොර ගල් අහුලනවා... පාං පාං විකුණගන්ට බේකරි හදලා.... කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා.... කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා.... යකෝ කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා.... කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා.... නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ.... ඔය ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ.. මල්ලි ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ.. නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ.... තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........ බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා..... එතකොට බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා..... තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........ බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා..... මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා.... බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා..... මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා.... ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ..... අර වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ... උඹට වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ... ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ..... යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද...... අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද... යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද...... අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද... පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා.... සෝස් දමාලා... කවනවා චූන් කියාලා.... සෝස් දමාලා... කවනවා චූන් කියාලා.... පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා.... කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා...... කොල්ල කියාලා දානවා බම්ප් හොයාලා.... අර කොල්ලා කියාලා දානවා බම්ප් හොයාලා.... කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා...... ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා.... බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා.... ඔය බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා.... ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා.... එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා..... බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා.... ඔය බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා.... එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා..... සාමකාමි කම පෙන්වං යන්න හදනවා...... ඔය රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා.... බේකරි රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා.... ඒත් සාමකාමි කම පෙන්වං යන්න හදනවා...... කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා.... මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා.... යකෝ මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා.... කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
nidi matha yama sahadaha pamani thawa lassna niramanayak ma wetha labi thibenawa kaviyata apge upa haraya නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී..... අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී... අර පාරෙ යන්ට බැරි වලත්ත සොත්ති උපාලී... රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන කෑලී..... පාං පාං විකුණගන්ට බේකරි හදලා.... රූං රූං කියලා හොර ගල් අහුලනවා... අරයා රූං රූං කියලා හොර ගල් අහුලනවා... පාං පාං විකුණගන්ට බේකරි හදලා.... කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා.... කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා.... යකෝ කෙසෙල් ගහට කොටපු දාට හොට හිරවෙනවා.... කොට්ටෝරුව ගහෙං ගහට කොට කොට යනවා.... නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ.... ඔය ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ.. මල්ලි ඕනෙම ලොකු චන්ඩියෙක්ව දිය රෙද්දෙං කැපේ.. නඩුත් උගේ බඩුත් උගේ ෆේක් ටිකත් උගේ.... තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........ බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා..... එතකොට බුරුතු පිටින් ෆේක් වලින් ජන්ද දානවා..... තෑගි දෙන්න වාසි ගන්ට තරග තියනවා........ බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා..... මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා.... බෝතල් කඩලා .. මචං වියර්ස් කියාලා..... මේ පාරත් මාවම ගොඩ යවං කියයාලා.... ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ..... අර වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ... උඹට වෙදාගෙ ගූ බෙහෙතින් හොද උනාද මලයේ... ලෝකේ නෙක රෝග ජාති තියෙන කාලයේ..... යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද...... අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද... යකඩ අදුම් ඇදගෙන මුං පාං අදින සද...... අනාගතය එහෙම්පිටිං ඉවරයි වී වද... පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා.... සෝස් දමාලා... කවනවා චූන් කියාලා.... සෝස් දමාලා... කවනවා චූන් කියාලා.... පාන් අනාලා.... ඒව්වා රෝස් කරලා.... කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා...... කොල්ල කියාලා දානවා බම්ප් හොයාලා.... අර කොල්ලා කියාලා දානවා බම්ප් හොයාලා.... කෙල්ලො බලාලා තාලෙට තාල වයාලා...... ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා.... බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා.... ඔය බල්ලො හති දදා දිවයති පාරෙ පැන පැනා.... ලෝකෙ කැරකෙනා වේගෙට කාලෙ දිව යනා.... එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා..... බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා.... ඔය බලු කිරි වැඩ අලි ජරමර කරයි සිටු තුමා.... එළකිරියම හොල්ලාගෙන ඉන්න මහත්මා..... සාමකාමි කම පෙන්වං යන්න හදනවා...... ඔය රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා.... බේකරි රෙද්ද උස්ස ගත්තම අද බල්ලො දුවනවා.... ඒත් සාමකාමි කම පෙන්වං යන්න හදනවා...... කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා.... මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා.... යකෝ මේවා අසාලා අදවත් හැදිලා වරෙල්ලා.... කාලෙං කාලෙට කියවෙයි වෙඩි වගෙ බයිලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... කට ඇරගෙන අහං ඉදං ඉගෙන ගනිල්ලා.... නිදිමත බයිලා ගෙනාවා නිදිමත බයිලා...
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land May 13, 2011 #608 migaramk said: වෙදාට සුභපැතුව එකනේ කරේ, Click to expand...
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive May 13, 2011 #609 මේ කවි කියන එකාට කීයක් හරි දීපල්ලාකෝ, නියම හිඟන්නෙක්
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... May 13, 2011 #610 දන්නෝ දනිති හිඟන්නා කව්ද කියලා.
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive May 13, 2011 #611 හිඟන්නෝ මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්,
lucky_lakshitha Member Nov 24, 2008 14,813 575 0 78 May 13, 2011 #612 oke idala higanno dennek eliyata adala damma dan comdom eke innawalu
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive May 13, 2011 #613 දැනට ඉන්න එවුන් ටික තමයි හැබැයි නියම හිඟන සෙට් එක, විරිඳු කියලානේ හිඟාකන්නේ: හැබැයි කවුරුත් විරිඳු අහන්නේ නැති එකයි වැඩේ,
දැනට ඉන්න එවුන් ටික තමයි හැබැයි නියම හිඟන සෙට් එක, විරිඳු කියලානේ හිඟාකන්නේ: හැබැයි කවුරුත් විරිඳු අහන්නේ නැති එකයි වැඩේ,
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... May 13, 2011 #614 තාමත් පොන්සිකම ප්රදර්ශණය කරනවා ගොබ්බයා. ටැග් එකක් දැම්මට හිඟන්නෝ වෙන්නේ නෑ . එහෙම වෙනවද කියලා මාමගෙන් අහලා බලපන්
තාමත් පොන්සිකම ප්රදර්ශණය කරනවා ගොබ්බයා. ටැග් එකක් දැම්මට හිඟන්නෝ වෙන්නේ නෑ . එහෙම වෙනවද කියලා මාමගෙන් අහලා බලපන්
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... May 13, 2011 #616 නියම පොන්සියෝ ටිකක්නම් ඉන්නවා සිංහයෝ කියාගෙන. ඇයි උඹට මේකේ කවි කිව්වම සල්ලි හම්බෙනවද. අහන දේකට කෙලින් උත්තර දෙන්න බැරි අමනයා. ටැග් එක ලොකු කරලා තියා ගනින් පොන්සියා
නියම පොන්සියෝ ටිකක්නම් ඉන්නවා සිංහයෝ කියාගෙන. ඇයි උඹට මේකේ කවි කිව්වම සල්ලි හම්බෙනවද. අහන දේකට කෙලින් උත්තර දෙන්න බැරි අමනයා. ටැග් එක ලොකු කරලා තියා ගනින් පොන්සියා
lucky_lakshitha Member Nov 24, 2008 14,813 575 0 78 May 13, 2011 #617 ko ko enna blackland eken elewwa kalubowila higanna.
migaramk Well-known member Jul 4, 2007 22,458 3,276 113 https://www.facebook.com/Migaramk.Exclusive May 13, 2011 #618 ඔන්න ඉතින් family එක ඇදලා ගන්නවානේ, දුකයි නේද.. උඹලට එහෙම දෙයක්වත් නෑනේ. හිඟන්නට මොන පවුලද
lucky_lakshitha Member Nov 24, 2008 14,813 575 0 78 May 13, 2011 #619 eka thamai hiruni kalubowila P family eka gana
lucky_lakshitha Member Nov 24, 2008 14,813 575 0 78 May 13, 2011 #620 suranga84 said: නියම පොන්සියෝ ටිකක්නම් ඉන්නවා සිංහයෝ කියාගෙන. ඇයි උඹට මේකේ කවි කිව්වම සල්ලි හම්බෙනවද. අහන දේකට කෙලින් උත්තර දෙන්න බැරි අමනයා. ටැග් එක ලොකු කරලා තියා ගනින් පොන්සියා Click to expand... uba yanakam idala reply danna patan aran
suranga84 said: නියම පොන්සියෝ ටිකක්නම් ඉන්නවා සිංහයෝ කියාගෙන. ඇයි උඹට මේකේ කවි කිව්වම සල්ලි හම්බෙනවද. අහන දේකට කෙලින් උත්තර දෙන්න බැරි අමනයා. ටැග් එක ලොකු කරලා තියා ගනින් පොන්සියා Click to expand... uba yanakam idala reply danna patan aran