වසරේ සෙල්ෆිය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
12308349_10153311022372283_3536826595131658803_n.jpg
 

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පව් බන්...
    මිනිස්සුන්ගෙ අසරණ කම් / වැරදීම් / අතපසුවීම් ආතල් එකකට ගන්න එක වැරදියි.
     
    • Like
    Reactions: ashmi

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මන් හිතුවේ වසරේ පඩය කියලා. ගොබ්බ පෝස්ට් දාලා කිච වෙන්න එපා බයියෝ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් බන්...
    මිනිස්සුන්ගෙ අසරණ කම් / වැරදීම් / අතපසුවීම් ආතල් එකකට ගන්න එක වැරදියි.

    ඔව් අපි අනිත් මිනිස්සුන්ගේ වැරදීම් වලට හිනා වෙන්න හොද නැ .අපිටත් ඔය වගේ වෙන්න පුළුවන් කියල හිතුවනම් ඔහොම සමච්චල් කරන්නේ නැ :angry: