වසරේ හොඳම තරුණ වනජීවී චායාරුප ශිල්පියා 2014
Young
WildlifePhotographer
of the Year
2014!!
GTR සහෝදරයා දාල තිබ්බ Wildlife Photographer of the year 2014 Thread එක දැක්කම මට මේක මතක් උනා.. ඒ හින්දම මට මේක දාන්න හිතුන...

Carlos Perez Naval

(අවුරුදු 9ක කොල්ලෙක්)

මම මෙයාගේ Blog එකටත් ගිහින් බැලුව ලස්සන වනජීවී චායාරූප එකතුවක් තියනවා...

ඔයාලත් ආසනම් මේ ක්ෂේත්රයට ගිහින් බලන්න මේ කොල්ලගේ වැඩ...
http://carlospereznaval.wordpress.com/
මට හිතෙන විදියටනම් තමන්ගේ දරුවාගේ හැකියාවන් හරියට තේරුම් ගන්න පුලුවන්නම් දෙමව්පියන්ට එක තමයි එයාල එයාලගේ දරුවා වෙනුවෙන් කරන හොඳම තේරීම...
මේ කොල්ලගේ හැකියාව තේරුම් ගන්න බැරිඋනානම් මෙයාගේ දෙමව්පියන්ට අද මේ කොල්ල මෙතන නෑ... 
අද ලංකාවේ සමාජය ගත්තම හැම දෙමව්පියන්ටම ඕනේ තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් හරි වෙන කවුරුහරි තමන්ගේ තේරීම තියෙන කෙනෙක් (දෙමව්පියන්ට ඕන කරන කෙනෙක්) කරන්න.. එත් බොහොම සුළු පිරිසක් තමයි තමන්ගේ දරුවාගේ තියෙන හැකියාව හඳුනාගෙන ඒ මාර්ගය ඔස්සේ දරුවාව ඉදිරියට යවන්න හදන පිරිසක් ඉන්නේ... 
කොහොමහරි අපි කවුරුත් කැමති field එකක්ක්නේ Wildlife කියන්නේ.... (මමත් ගොඩක්ම ආසම පැත්තක්)
එත් අවාසනාවට අද මේ Filed එක මම දන්නා විදියට දනවතුන්ගේ විනෝදාංශයක් විතරක් වෙලා... ප්රදානම දේ තමයි ලංකාවේ Wildlife Photographer කෙනෙක්ට තමන්ගේ නිර්මාණ අලෙවිකරගන්න, ඒවා අගය කරන්න ලංකාවේ හොඳ Market එකක් නැතිකම.. ගොඩක්ම ඉන්නේ Wedding Photographersලනේ.... 
අනිත් දේ තමයි වියදම.. Cam එක කෙසේ වෙතත් හොඳ ලෙන්ස් එකක් ගන්නවානම් ටිකක් වියදම් කරන්න පුලුවන් වෙන්න ඕනේ... තව අනිත් මුලික දේවල වලට වැඩිපුර වියදම් වෙනවා.. ඉතින් මේවා එක්ක බලනකොට ලංකාවේ මේ වගේ කොල්ලෝ හරි කෙල්ලෝ හරි බිහිවෙන්නේ නැත්තේ මේ වගේ දේවල් නිසා වෙන්න ඇති (මම හිතෙන විදියට)
මේ දේවල් වලට ආදරේ කරන ආස කරන අයට මොකක්හරි වැඩපිළිවෙලක් කරලා දෙනවනම් අපේ රටෙත් මීට වඩා හොඳ Wildlife Photographersල බිහිවෙයි....

දැන් කියෙව්වා ඇති මේ කොල්ලගේ Photos ටිකක් බලලම ඉන්නකෝ....

"Stinger In The Sun"
[Winner 2014]
මේ තියෙන්නේ මම ගත්ත ඒවා ටිකක්.......

හොඳයිනම් අනිත් අයටත් බලන්න BUMP! එකක් දාගෙන යමු මචෝ!!

Young
WildlifePhotographer
of the Year
2014!!
GTR සහෝදරයා දාල තිබ්බ Wildlife Photographer of the year 2014 Thread එක දැක්කම මට මේක මතක් උනා.. ඒ හින්දම මට මේක දාන්න හිතුන...

Carlos Perez Naval

(අවුරුදු 9ක කොල්ලෙක්)

මම මෙයාගේ Blog එකටත් ගිහින් බැලුව ලස්සන වනජීවී චායාරූප එකතුවක් තියනවා...

ඔයාලත් ආසනම් මේ ක්ෂේත්රයට ගිහින් බලන්න මේ කොල්ලගේ වැඩ...
http://carlospereznaval.wordpress.com/
මට හිතෙන විදියටනම් තමන්ගේ දරුවාගේ හැකියාවන් හරියට තේරුම් ගන්න පුලුවන්නම් දෙමව්පියන්ට එක තමයි එයාල එයාලගේ දරුවා වෙනුවෙන් කරන හොඳම තේරීම...

මේ කොල්ලගේ හැකියාව තේරුම් ගන්න බැරිඋනානම් මෙයාගේ දෙමව්පියන්ට අද මේ කොල්ල මෙතන නෑ... 
අද ලංකාවේ සමාජය ගත්තම හැම දෙමව්පියන්ටම ඕනේ තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් හරි වෙන කවුරුහරි තමන්ගේ තේරීම තියෙන කෙනෙක් (දෙමව්පියන්ට ඕන කරන කෙනෙක්) කරන්න.. එත් බොහොම සුළු පිරිසක් තමයි තමන්ගේ දරුවාගේ තියෙන හැකියාව හඳුනාගෙන ඒ මාර්ගය ඔස්සේ දරුවාව ඉදිරියට යවන්න හදන පිරිසක් ඉන්නේ... 
කොහොමහරි අපි කවුරුත් කැමති field එකක්ක්නේ Wildlife කියන්නේ.... (මමත් ගොඩක්ම ආසම පැත්තක්)

එත් අවාසනාවට අද මේ Filed එක මම දන්නා විදියට දනවතුන්ගේ විනෝදාංශයක් විතරක් වෙලා... ප්රදානම දේ තමයි ලංකාවේ Wildlife Photographer කෙනෙක්ට තමන්ගේ නිර්මාණ අලෙවිකරගන්න, ඒවා අගය කරන්න ලංකාවේ හොඳ Market එකක් නැතිකම.. ගොඩක්ම ඉන්නේ Wedding Photographersලනේ.... 
අනිත් දේ තමයි වියදම.. Cam එක කෙසේ වෙතත් හොඳ ලෙන්ස් එකක් ගන්නවානම් ටිකක් වියදම් කරන්න පුලුවන් වෙන්න ඕනේ... තව අනිත් මුලික දේවල වලට වැඩිපුර වියදම් වෙනවා.. ඉතින් මේවා එක්ක බලනකොට ලංකාවේ මේ වගේ කොල්ලෝ හරි කෙල්ලෝ හරි බිහිවෙන්නේ නැත්තේ මේ වගේ දේවල් නිසා වෙන්න ඇති (මම හිතෙන විදියට)මේ දේවල් වලට ආදරේ කරන ආස කරන අයට මොකක්හරි වැඩපිළිවෙලක් කරලා දෙනවනම් අපේ රටෙත් මීට වඩා හොඳ Wildlife Photographersල බිහිවෙයි....