වසරේ හොඳම තරුණ වනජීවී චායාරුප ශිල්පියා 2014

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වසරේ හොඳම තරුණ වනජීවී චායාරුප ශිල්පියා 2014


    Young
    WildlifePhotographer
    of the Year
    2014!!



    GTR සහෝදරයා දාල තිබ්බ Wildlife Photographer of the year 2014 Thread එක දැක්කම මට මේක මතක් උනා.. ඒ හින්දම මට මේක දාන්න හිතුන... :D:D


    9-Years-Old-Spanish-Boy-Wins-Wildlife-Photographer-Of-The-Year-Contest5__700.jpg


    Carlos Perez Naval :yes::yes:
    (අවුරුදු 9ක කොල්ලෙක්) :yes::yes:

    මම මෙයාගේ Blog එකටත් ගිහින් බැලුව ලස්සන වනජීවී චායාරූප එකතුවක් තියනවා... :love::love:
    ඔයාලත් ආසනම් මේ ක්ෂේත්‍රයට ගිහින් බලන්න මේ කොල්ලගේ වැඩ...

    http://carlospereznaval.wordpress.com/

    මට හිතෙන විදියටනම් තමන්ගේ දරුවාගේ හැකියාවන් හරියට තේරුම් ගන්න පුලුවන්නම් දෙමව්පියන්ට එක තමයි එයාල එයාලගේ දරුවා වෙනුවෙන් කරන හොඳම තේරීම...:yes::yes: මේ කොල්ලගේ හැකියාව තේරුම් ගන්න බැරිඋනානම් මෙයාගේ දෙමව්පියන්ට අද මේ කොල්ල මෙතන නෑ... :oo::no: අද ලංකාවේ සමාජය ගත්තම හැම දෙමව්පියන්ටම ඕනේ තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් හරි වෙන කවුරුහරි තමන්ගේ තේරීම තියෙන කෙනෙක් (දෙමව්පියන්ට ඕන කරන කෙනෙක්) කරන්න.. එත් බොහොම සුළු පිරිසක් තමයි තමන්ගේ දරුවාගේ තියෙන හැකියාව හඳුනාගෙන ඒ මාර්ගය ඔස්සේ දරුවාව ඉදිරියට යවන්න හදන පිරිසක් ඉන්නේ... :baffled::baffled:

    කොහොමහරි අපි කවුරුත් කැමති field එකක්ක්නේ Wildlife කියන්නේ.... (මමත් ගොඩක්ම ආසම පැත්තක්):love::love: එත් අවාසනාවට අද මේ Filed එක මම දන්නා විදියට දනවතුන්ගේ විනෝදාංශයක් විතරක් වෙලා... ප්‍රදානම දේ තමයි ලංකාවේ Wildlife Photographer කෙනෙක්ට තමන්ගේ නිර්මාණ අලෙවිකරගන්න, ඒවා අගය කරන්න ලංකාවේ හොඳ Market එකක් නැතිකම.. ගොඩක්ම ඉන්නේ Wedding Photographersලනේ.... :rolleyes::rolleyes: අනිත් දේ තමයි වියදම.. Cam එක කෙසේ වෙතත් හොඳ ලෙන්ස් එකක් ගන්නවානම් ටිකක් වියදම් කරන්න පුලුවන් වෙන්න ඕනේ... තව අනිත් මුලික දේවල වලට වැඩිපුර වියදම් වෙනවා.. ඉතින් මේවා එක්ක බලනකොට ලංකාවේ මේ වගේ කොල්ලෝ හරි කෙල්ලෝ හරි බිහිවෙන්නේ නැත්තේ මේ වගේ දේවල් නිසා වෙන්න ඇති (මම හිතෙන විදියට)

    මේ දේවල් වලට ආදරේ කරන ආස කරන අයට මොකක්හරි වැඩපිළිවෙලක් කරලා දෙනවනම් අපේ රටෙත් මීට වඩා හොඳ Wildlife Photographersල බිහිවෙයි.... :love::D:D

    දැන් කියෙව්වා ඇති මේ කොල්ලගේ Photos ටිකක් බලලම ඉන්නකෝ....:rofl::rofl:

    wildlife-photography-carlos-perez-naval-6.jpg

    "Stinger In The Sun"

    [Winner 2014]





    9-Years-Old-Spanish-Boy-Wins-Wildlife-Photographer-Of-The-Year-Contest9__700.jpg




    9-Years-Old-Spanish-Boy-Wins-Wildlife-Photographer-Of-The-Year-Contest8__700.jpg



    rp23408__700.jpg



    culebra__700.jpg



    wildlife-photography-carlos-perez-naval-4.jpg



    3111__700.jpg



    9-Years-Old-Spanish-Boy-Wins-Wildlife-Photographer-Of-The-Year-Contest7__700.jpg



    carlos__700.jpg



    9-Years-Old-Spanish-Boy-Wins-Wildlife-Photographer-Of-The-Year-Contest6__700.jpg



    wildlife-photography-carlos-perez-naval-2.jpg



    wildlife-photography-carlos-perez-naval-3.jpg



    wildlife-photography-carlos-perez-naval-5.jpg




    මේ තියෙන්නේ මම ගත්ත ඒවා ටිකක්.......:P:P

    400809_4015856388840_1132958200_n.jpg



    68503_4963332955162_1546568049_n.jpg



    318807_3763655923986_1484767792_n.jpg



    320440_4005516530350_760127195_n.jpg



    35537_4664596126928_1750427302_n.jpg



    හොඳයිනම් අනිත් අයටත් බලන්න BUMP! එකක් දාගෙන යමු මචෝ!! :D:D:rolleyes::rolleyes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උබේ ඒවාත් පට්ට සිරාවට.. උබේ කතාවත් ඇත්ත..
    අපේ ගෙවල් ගාව සොන්නයෝ ගොඩක් ඉන්නවා DSLR අරන්.. :P එක දවසක් මහ දවල් photo එකක් ගන්න ගිහින් මං කිව්වා ISO එක අඩු කරලා ගනින් කියලා.. මූ ගත්ත කටටම කිව්වනේ DSLR වල ISO එක හැදුවත් නැතත් photo එක හොද‍ට වදිනවා ටිකයි වෙනස් කියලා :D
    (ඇත්තටම වදිනවද දන්නේ නෑ :P )
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සීරාවට උබ ගත්ත ඒවා අර කොලුවාගේ ඒවාට වඩා හොදයි..+7
    Thankz මචෝ! :D

    උබේ ඒවාත් පට්ට සිරාවට.. උබේ කතාවත් ඇත්ත..
    අපේ ගෙවල් ගාව සොන්නයෝ ගොඩක් ඉන්නවා DSLR අරන්.. :P එක දවසක් මහ දවල් photo එකක් ගන්න ගිහින් මං කිව්වා ISO එක අඩු කරලා ගනින් කියලා.. මූ ගත්ත කටටම කිව්වනේ DSLR වල ISO එක හැදුවත් නැතත් photo එක හොද‍ට වදිනවා ටිකයි වෙනස් කියලා :D
    (ඇත්තටම වදිනවද දන්නේ නෑ :P )
    හහා......... :rofl::rofl: :rolleyes:දැන් ගොඩක් උන් ළඟ DSLR තියනවනේ බන්.. එත් එකෙක්වත් දන්නේ නෑ හරියට Manual දාල ෆොටෝ එකක් ගන්න.. :D:D එකයි ඔහොම වෙන්නේ
    sira machoo

    You must spread some Reputation around before giving it to Cee7 again.
    අවුලක් නෑ මචෝ... Thankz!:yes::yes:

    patta photo tika
    :yes::yes:
    ela ela rep+9
    REP දුන්න මමත් :D:D
    :yes::yes::D:D