වසර දහයක් වැවූ බින් ලාඩ්න් රැවුල කපා දමයි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,349
    630
    113
    Mount Lavinia
    වසර දහයක් වැවූ බින් ලාඩ්න් රැවුල කපා දමයි

    2455ABin.jpg


    ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කරන තුරු රැවුල නොකපන බවට පොරොන්දුවක් දී සිටි වොෂිංන්ටනයේ පනස් හැවිරිදි විද්‍යා ගුරුවරයෙකු සිය රැවුල වසර දහයකට පසුව කපා දැමූ බව වාර්තා වේ.

    ග්‍රේ වෙඩ්ල් නැමති මෙම ගුරුවරයා 2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්-කයිඩා සංවිධානය විසින් එල්ලකළ ප්‍රහාරයෙන් දැඩි සිත් තැවුලට පත්ව රැවුල නොකැපීමේ තීරණයට පැමිණ ඇත.

    ඡායාරූපවල දැක්වෙන්නේ ඔහුගේ දික්වූ රැවුල සහ ඔහු රැවුල කැපූ පසුව ගත් ඡායාරූපයකි

    :eek::eek::eek::shocked::shocked::eek::eek::eek:
     
    • Like
    Reactions: dj ice cold

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මනුස්යා ඔහු ගේ රැවුල කෞතුක වස්තුවක් හැටියට තියා ගනීවි....!!!

    අමෙරිකන් කාරයො බින් ලාඩන් ගේ රැවුල කෞතුක වස්තුවක් හැටියට තියා ගනීවි....!!! ලොලේ ලොල්.....!!!!
    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol: