වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

    Mokakda ban Ath hituwanawa kiyanne? Ethakota Ranja hire giye aurudu keeyakata da ? 2 or 5?
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Ath hitawanawa kiyanne hire danne na, normal widihata inna puluwan, 5 years athulata ayeth waradak kaloth 2 years walatata hire danawa.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මිනියක් දෙකක් මැරුවා නම් ඉවරයි.. චොකා ස' වගේ නිදහසේ ඉන්න තිබ්බ. කොහෙද හොරු අල්ලන්න ඕන උනානේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.

    Mokakda ban Ath hituwanawa kiyanne? Ethakota Ranja hire giye aurudu keeyakata da ? 2 or 5?
    නැවත එම වරද කරොත් අවුරුදු 5ක් ඇතුලේ.
    මෙහෙම තීන්දුවකට හිරේ යන්නෙ නෑ. රන්ජ හිරේ ඉන්නෙ කලින් නඩුවෙ තීන්දුවකට .
    මෙකෙන් කියවෙන්නෙ අවුරුදු 5 ඇතුලත ආයේ කලොත් අවුරුදු 2ක් හිරේ දානවා.