වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&#

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පා&#

    ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ.
    පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

    නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

    ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අද ද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි. මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram),

    පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

    අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

    රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pff.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නාසා ආයතනය. එකත් රාවන රජතුමගෙ තමයි
    නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය"
    ශ්‍රී රාවණ සිද්ධම්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තමන්ගේ ඉතිහාසයට කෙල ගසන කළුසුද්දෙක්

    ramayanaya kiyanne pothak witharai ban magula.
    Wijaya awata passewath,nath nam mihindu rahathanwahanse lankawata awata passe lankawata apu aya hindawath neme lankawe shishtachare bihi une wijaya enna godak kalekata kalin ape rata diyunu widihata thibuna bawa aththa eth machan ramayanaya kiyanne kathawak witharai :P magula.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ramayanaya kiyanne pothak witharai ban magula.
    Wijaya awata passewath,nath nam mihindu rahathanwahanse lankawata awata passe lankawata apu aya hindawath neme lankawe shishtachare bihi une wijaya enna godak kalekata kalin ape rata diyunu widihata thibuna bawa aththa eth machan ramayanaya kiyanne kathawak witharai :P magula.

    ඒක තමන්ගේ පුද්ගලික මතය අනුන්ගේ අදහස් වලටත් ගරුකරන්න ඉගනගන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඒක තමන්ගේ පුද්ගලික මතය අනුන්ගේ අදහස් වලටත් ගරුකරන්න ඉගනගන්න

    boruwata boruwa kiyanne natuwa wena monawa kiyannada,udin yana wanduroi,himala kande kali ussan yana ewai.owa hodai ape rate dakina dikin magulata wadina,dan tika dawasakata kalin katharagama ehema duwapu namata WITHARAK baudda unta :P
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    boruwata boruwa kiyanne natuwa wena monawa kiyannada,udin yana wanduroi,himala kande kali ussan yana ewai.owa hodai ape rate dakina dikin magulata wadina,dan tika dawasakata kalin katharagama ehema duwapu namata WITHARAK baudda unta :P

    අද ලංකාදීපෙ බලපන් වසර 5000 ක් පැරණි නටබුන් හොයාගෙන උබ කියන්නේ ඒවත් බොරුද, රාමායනය බොරු වෙන්න පුලුවන් හැබයි අපිට විජයගෙන් එහාට ගිය දියුණු ශිශ්ථාචාරයක් තිබුණා කියන 1 පිළිගන්න වෙනවා
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අද ලංකාදීපෙ බලපන් වසර 5000 ක් පැරණි නටබුන් හොයාගෙන උබ කියන්නේ ඒවත් බොරුද, රාමායනය බොරු වෙන්න පුලුවන් හැබයි අපිට විජයගෙන් එහාට ගිය දියුණු ශිශ්ථාචාරයක් තිබුණා කියන 1 පිළිගන්න වෙනවා

    wijayath ekka pituwahal karapu set eka magic karayo neme ne,nath nam mihindu rahathanwahanse awata passe awa eka eka shilpa praguna kara kiyana unuth magic karayo nemene.eka parata e aya nisa lankawe shishtachare diyunu wenna.
    Aniwaryen wijaya enna godak kalekata kalin idan ape rata diyunuwata thibila thinawa .wijayath ekka apu 700 ya kin neme sinhala api hadune wath ape rata diyunu une wath aniwaryen ape rata ita kalin idan diyunu shishtacharayak thibila thinawa ewa gana likitha sakshi nathi wenna puluwan eth ramayanaya wage surangana kathawak ape rate ithihasayata adala kara ganna uwamanawak nha mata nam .lankawe boo wishamatha wage ewa gana ramayanaye thibunata ewa pili ganna uwananawak nha :p ramayanaya wishishta kala nirmanayak witharai.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    AdamsBridge-745948.jpg

    මේක බැලුවහම මටනම් පේන්නේ මේක ස්භාවික පිහිටීමක් කියලයි

    අර වාල්මිකී කියන පල් හොරා ඌට ඕනේ විදිහට උගේ ශිව දෙයියා මාකට් කරගන්න ලියපු රාමායනෙන් ජොහොමටවත් ලංකාවේ ඉතිහාසය හොයන්න බෑ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    wijayath ekka pituwahal karapu set eka magic karayo neme ne,nath nam mihindu rahathanwahanse awata passe awa eka eka shilpa praguna kara kiyana unuth magic karayo nemene.eka parata e aya nisa lankawe shishtachare diyunu wenna.
    Aniwaryen wijaya enna godak kalekata kalin idan ape rata diyunuwata thibila thinawa .wijayath ekka apu 700 ya kin neme sinhala api hadune wath ape rata diyunu une wath aniwaryen ape rata ita kalin idan diyunu shishtacharayak thibila thinawa ewa gana likitha sakshi nathi wenna puluwan eth ramayanaya wage surangana kathawak ape rate ithihasayata adala kara ganna uwamanawak nha mata nam .lankawe boo wishamatha wage ewa gana ramayanaye thibunata ewa pili ganna uwananawak nha :p ramayanaya wishishta kala nirmanayak witharai.
    මචං බුදු චරිතයත් ග්‍රන්ථාරුඩ කරන කොට අති ශෝක්තියෙන් තමයි කරේ, ඒ වගේ ඕනෑම කතා පුවතක් මුක පරම්පරාවෙන් ඇවිල්ලා ග්‍රන්ථාරුඩ කරන කොට ගොඩක් බොරු අන්තර්ගත වෙනවා, නමුත් මචං ඒ කතාවේ මුලය හරය ඇත්ත වෙන්න පුලුවන් , අහස්නැව් නොතිබුනාට ඔළු 10 නොතිබුනාට රවනා කියලා රජෙක් ඉන්න පුලුවන් , උබට මතකද මීට අවූරුද්දකට විතර කලින් හොයාගත්ත ඊජිප්තුවේ පිරමීඩ චිත්‍ර වල අහස්නැව් සටහන් වෙලා තිබුණා, 1 නිසා ඔය හැමදේම මිත්තියාවක් කියල අයින් කරන්න බැ.