එළ එළ මචන් පට්ට ... දැන් රුපියල අවප්රමාණය වෙලා තියෙන එක ගැනත් දාපන්කො
මහින්දගෙ කාලෙ මහ බැංකුවෙන් කරෙ උන්ගෙ තියෙන සංචිත වලින් රුපියල බාල්දු වෙන ප්රමාණය නාස්ති කරගෙන ඩොලර් එක ස්ථාවරව තියන් ගිය එක නේද ... ඒකත් පොඩ්ඩක් ත්රෙඩ් එකක් දාපන් බයියන්ට දැනගන්න