විවේචනය කරාට කමක් නැහැ අකුල් හෙලන්න එපා.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Oct 16, 2025 #1 විවේචනය කරාට කමක් නැහැ අකුල් හෙලන්න එපා. Reactions: Kalegana, Grand_Canyons, Thilantdm and 16 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,677 100,959 113 Oct 16, 2025 #2 මුංට යකෝ ටයර් නැත්තං කෑම එපා වගේ සීන් එකක් නෙ. Reactions: Kalegana, Heshan Daminda, Lionzzz and 8 others
Gwynbleidd Well-known member Aug 7, 2020 11,908 22,241 113 Kaer Morhen thewitcher.com Oct 16, 2025 #3 එකක් දැම්මේ අපරාදේ, සෑයක් හදන්න තිබ්බේ. උඩින්ම පහනක් පත්තු කරා නන් තව හොදයි Reactions: Kalegana, Walter White, CohenLenstra and 4 others
deanXX Well-known member Oct 15, 2013 21,617 16,523 113 Oct 16, 2025 #4 ජෙප්පොන්ට බල්ලොන්ට අයිස් දීලා ඕක වටේ කරකවන්න හොඳයි.. Reactions: Walter White, CohenLenstra, Yin And Yang and 2 others
Amith0424 Well-known member Oct 27, 2010 14,343 24,572 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Oct 16, 2025 #5 සල්ලිනම් ඉතුරු කරනව. සිමෙන්ති කොට්ටයක් ගන්න සල්ලි නෑ. Reactions: Walter White, CohenLenstra, Yin And Yang and 2 others
W weere_singhe Well-known member Dec 26, 2023 1,053 1,442 113 Oct 16, 2025 #6 කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ Reactions: Thilantdm, AKI-SL, Walter White and 3 others
කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Oct 17, 2025 #7 weere_singhe said: කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ Click to expand... Reactions: weere_singhe
weere_singhe said: කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ Click to expand...
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,810 113 Oct 17, 2025 #9 ඔතන තියාගමු හරිනිගෙ දේදුණු පිළිමයක් හදන්න
2osama Well-known member Oct 25, 2010 81,659 72,891 113 මාලඹේ Oct 17, 2025 #10 ජෙප්පන්ට කොහොමත් ටයර් කියන්නේ ආත්මීය බැඳීමක් Reactions: Walter White, weere_singhe and CohenLenstra
sinhawanshaya Well-known member Jul 28, 2024 13,955 11,401 113 Oct 17, 2025 #11 2osama said: ජෙප්පන්ට කොහොමත් ටයර් කියන්නේ ආත්මීය බැඳීමක් Click to expand... Jepponwa thamai maruwe unp eken tyre wala daala Reactions: deanXX
2osama said: ජෙප්පන්ට කොහොමත් ටයර් කියන්නේ ආත්මීය බැඳීමක් Click to expand... Jepponwa thamai maruwe unp eken tyre wala daala
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,941 113 29 ලොවෙත් නැති තැනක Oct 17, 2025 #12 විවේචනය කරාට කමක් නැහැ අකුල් හෙලන්න එපා.
deanXX Well-known member Oct 15, 2013 21,617 16,523 113 Oct 17, 2025 #13 sinhawanshaya said: Jepponwa thamai maruwe unp eken tyre wala daala Click to expand... අැයි ඵහෙනම් මේ උඹලගේ අනුර කුමාර මිනීමැරුවට සමාව ඉල්ලන්නේ..?
sinhawanshaya said: Jepponwa thamai maruwe unp eken tyre wala daala Click to expand... අැයි ඵහෙනම් මේ උඹලගේ අනුර කුමාර මිනීමැරුවට සමාව ඉල්ලන්නේ..?
Walter White Well-known member Nov 20, 2019 43,675 125,334 113 දෙහිවල Oct 17, 2025 #14 හදනවා කියුවට මේ වගේ ලෙසටම හැදෙයි කියලා හිතුවේ නැහැ මහත්තයෝ - දෙවි පිහිටයි
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Oct 17, 2025 #15 ටයර් එකතු කරන් තියන් හිටියේ මේ වගේ වැඩවල් වලට නෙවේ, බලල සතුටු වෙයල්ල. Reactions: skymicro
chami_84 Well-known member Sep 23, 2008 21,835 3,417 113 Oct 17, 2025 #16 දැන් ඉතින් ටයර් එක පුච්චලා දාන්න මිනියක් තම අඩු