වසර 10කින් පසු එළකිරි.......!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
හුරේ වේවා..............!!!! අවුරුදු 10කට පස්සේ එලකිරි එකට අවේ සුභ ආරන්චියක් කියන්න.

මෙන්න මගේ ගෑනිට 4 වෙනි පාරටත් කෙල්ලෙක් හම්බ උනා..ඔක්කමලා මට සුභ පතපල්ලා.......


එතකොට GT අයියා ඈවිල්ල කියනවා

"මල්ලි එලකිරි එකේ ඉන්නේ
දෑන් උඹයි මායි විතරයි.:(ඒ නිසා මන් විතරක් තවත් කෙල්ලොම 6ක් උඹටයි උඹේ ගෑනිටයි හම්බෙන්න කියලා සුභ පත්න්නම්.":P:P:P

(මෙහෙම කවමදාවත් වෙන්නෙ නෑ කියලා දන්නවනේ:D:D:D)


mokedda ban muuuuu:lol::lol::lol:

yakooo kelloma 6k??? thota daawadi deela pana yayi :D:D:D:baffled:
 

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එළකිරි අඩවිය පටන් ගත්ත අවධියේදි හිටිය..
    සමාජිකයන් දැන් පෙන්නත් නැති එකේ...

    ඒ අවධියේ දි දැන් ඉන්න සමාජිකයන් එයි කියලා
    එක හෙලා අපිට කියන්න අමාරුයි..
    හ්ම්, කොහොම වුනත්.. ඒදාට ස්පැම් කාරයෝ, ඒ වගේම කටට ආපු දේ ආවට ගියාට කියන්න නම් බැරි වෙයි කියලා.. මම හිතනවා..


    ඒ අවධියේ දි වත්...
    එළකිරි අඩවියේ අලුත් නිතී රෙගුලාසි වගේම..
    අලුත් තාලේට හැඩ ගැන් වේලා තියෙයි කියලා
    මං හිතනවා..

    100%
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    thawa aurudu 10kin mata 29i athakota mam marry karala(denatamath mage kella ke gahanawa api penala yamu kiyala)
    mama nam aniwa EK anawa athakota GT ayyata mata kiyanna wenne GT uncle kiyala..thawa aurudu 10kin EK aka mehemama thiyevi kiyala mama hithanne spam karayoth akka thama beri
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    දැවැද්දට පරිගණකයක් එක්ක..
    නෙට් කනෙක්ෂන් එකක් ලැබුනා නම් අනිවාර්යෙන් ම ඇවිල්ලා යන්න එන්න...
    :D:P


    11.gif
    11.gif
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?
    දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?

    poddak hitapan issella 2012 pahu karan inna one :P
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    mokedda ban muuuuu:lol::lol::lol:

    yakooo kelloma 6k??? thota daawadi deela pana yayi :D:D:D:baffled:

    ඒක තමා යකෝ සිංහලෙන් කියලා තියෙන්නෙ එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා....අච්චෝ....................

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Tawa awurudu 10kin mata wayasa 31i ha ha.. e kaleta ithin thiyena wada asse EK enna chance eka labunoth aniwa awith mokada wenne kiyala balala yanawa...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කියනවා ඒ කාලේ එලකිරි එකේ ජනප්‍රියම කමක් තිබ්බා වාසනා කේක් කියලා.. හැමොම වලියක් ආපු ගමන් තරහ කාරයට වාසනා කේක් දෙනවා කියනවා... එතකොට අරූ පලාතෙවත් නොඉද දුවනවා කියලා.. :lol::lol:


    තව අවුරුදු 10 කින් එලකිරි එක ගොඩාක් දියුනූ වෙලා තියෙයි.. සමහරවිට අපිට එන්නත් බැරි වෙයි.. අලුත් අලුත් අය ඇවිල්ල මේකෙ ඉදී.. ඉතින් එයාලට අතීතය ගැන කියලා වැඩක් නෑ.. දැන් ඉන්න අයටත් අතීතය ගැන කියලා වැඩක් නැති එකේ තව අවුරුදු 10 කින් මොනවා කියන්නද.. :P . කොහොම වුනත් ඉතිං ඒ කාලේ වෙනකොට නම් මම හැරමිට්ටෙන් යන කාලේ.. මට කියන්න පුලුවං කොල්ලා කාලේ මාත් එලකිරි එකේ හොද මෙම්බ්‍ර් කෙනෙක් තමයි කියලා..:lol:
     
    • Like
    Reactions: Chamithacc