හුරේ වේවා..............!!!! අවුරුදු 10කට පස්සේ එලකිරි එකට අවේ සුභ ආරන්චියක් කියන්න.
මෙන්න මගේ ගෑනිට 4 වෙනි පාරටත් කෙල්ලෙක් හම්බ උනා..ඔක්කමලා මට සුභ පතපල්ලා.......
එතකොට GT අයියා ඈවිල්ල කියනවා
"මල්ලි එලකිරි එකේ ඉන්නේ දෑන් උඹයි මායි විතරයි.ඒ නිසා මන් විතරක් තවත් කෙල්ලොම 6ක් උඹටයි උඹේ ගෑනිටයි හම්බෙන්න කියලා සුභ පත්න්නම්."
(මෙහෙම කවමදාවත් වෙන්නෙ නෑ කියලා දන්නවනේ)







එළකිරි අඩවිය පටන් ගත්ත අවධියේදි හිටිය..
සමාජිකයන් දැන් පෙන්නත් නැති එකේ...
ඒ අවධියේ දි දැන් ඉන්න සමාජිකයන් එයි කියලා
එක හෙලා අපිට කියන්න අමාරුයි..
හ්ම්, කොහොම වුනත්.. ඒදාට ස්පැම් කාරයෝ, ඒ වගේම කටට ආපු දේ ආවට ගියාට කියන්න නම් බැරි වෙයි කියලා.. මම හිතනවා..
ඒ අවධියේ දි වත්...
එළකිරි අඩවියේ අලුත් නිතී රෙගුලාසි වගේම..
අලුත් තාලේට හැඩ ගැන් වේලා තියෙයි කියලා
මං හිතනවා..
දැවැද්දට පරිගණකයක් එක්ක..
නෙට් කනෙක්ෂන් එකක් ලැබුනා නම් අනිවාර්යෙන් ම ඇවිල්ලා යන්න එන්න...![]()
මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?
දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?

mokedda ban muuuuu
yakooo kelloma 6k??? thota daawadi deela pana yayi![]()
















. කොහොම වුනත් ඉතිං ඒ කාලේ වෙනකොට නම් මම හැරමිට්ටෙන් යන කාලේ.. මට කියන්න පුලුවං කොල්ලා කාලේ මාත් එලකිරි එකේ හොද මෙම්බ්ර් කෙනෙක් තමයි කියලා..
අප්පට සිරි මටත් 31නේතව් අවුරුදු 10 කින් මට 31.... තකොට කොහේ ඉදියිද දන්නේ නැහනේ.![]()
අප්පට සිරි මටත් 31නේ

thawa aurudu 10kin mata 29i athakota mam marry karala(denatamath mage kella ke gahanawa api penala yamu kiyala)


WOW නියමයි නේ.......................yakoo balan giyama api okkoma ekatane naki wenne EK eketa over 30 set ekak idivi wage after 10 yrs![]()


