වසර 10කින් පසු එළකිරි.......!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මිගාරගේ වාසනා කේක් කඩේ ගැන කියනවා...:rolleyes:


ඒ වගේම ඒ කාලේ වෙද්දි සංචාරකයා විදේශ සංචාරයක් කරල තියෙයි..

 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොන බයිලාද...
    තව අවුරුදු10ක් කොහෙ තියෙන්නද...
    2012න් පස්සෙ ඔක්කොම කෙරුම් ඉවරයිනේ....;)
    2012-end-of-the-world.jpg



    අපි ඉවරෝ...........යි..........
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    puthala dannawa da meeta aurudu 10kata kalin EK eke puththalm buruwek hitiye windows8 kiyala. eya thamai api hamotama athal dunne

    MR ge anduwa perelunath hari eya gana kisi aranchiyak labune nahe. eth mage yaluwek kiuwa pissan kotuwe innawa kiyala aranchi kiyala

    e wagema dana oya ape rate prasidda cake exporter kenek inne wasana cake kiyala .. anna eke aithi kara koluwa hitiye apth ekka . poonnakku walin cake hadala thamai ada oya thram diunu une
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එලකිරි එක කොහොම උනත් මම නම් ගොඩක් වයසට ගිහිල්ල තියෙයි. ඒ කාලෙට ඇස් පෙනීම එහෙම නැතිවෙලා එලකිරි පැත්තේ නම් එන්න බැරිවෙයි. :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?

    එතකොට අපේ ජීටී ලොක්කට හතලිස් ඇදිරිය හැදිල, උඩු යටිකුරු වෙලා පේන්න පටන් ගයි, උ‍ඩම තියෙන මෙනුබාර් එක යටම ටාස්ක් බාර් එකට සෙට්වෙයි, එතකොට ටාස්ක්බාර් එක, ඒකත් කෙළින්ම උඩ තියෙයි:P:P
    ආහ්.. තව පොඩ්ඩෙන් මිස් වෙනව උඩම තියෙන ඇඩ් ටිකයි එළකිරි ලෝගෝ එකයි යටම තියෙයි දිලිසි දිලිසි:oo:. අපි ඔක්කොම ඔළුවෙන් හිටගෙන ත්‍රෙඩ්ස් වලට පෝස්ට් කරයි ;) :P:P

    දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?
    මෙච්චරයි කියන්නෙ, "ඒ කාලෙ නම් එළකිරි ගියාට, අපි ඔළුවෙන් හිටන් හිටියෙ නෑ":P:P
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වසර 10කින් පසු එළකිරි.......!


    මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?

    දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?

    කියපම් කියපම් අහගෙන ඉන්නෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි අඩවිය පටන් ගත්ත අවධියේදි හිටිය..
    සමාජිකයන් දැන් පෙන්නත් නැති එකේ...

    ඒ අවධියේ දි දැන් ඉන්න සමාජිකයන් එයි කියලා
    එක හෙලා අපිට කියන්න අමාරුයි..
    හ්ම්, කොහොම වුනත්.. ඒදාට ස්පැම් කාරයෝ, ඒ වගේම කටට ආපු දේ ආවට ගියාට කියන්න නම් බැරි වෙයි කියලා.. මම හිතනවා..

    ඒ අවධියේ දි වත්...
    එළකිරි අඩවියේ අලුත් නිතී රෙගුලාසි වගේම..
    අලුත් තාලේට හැඩ ගැන් වේලා තියෙයි කියලා
    මං හිතනවා..
    mama inno ban wena acc ekakin