GTRZ ayya seeya kenek wela indei
Eyage putha thamai aluth admin![]()
![]()





මොන බයිලාද...
තව අවුරුදු10ක් කොහෙ තියෙන්නද...
2012න් පස්සෙ ඔක්කොම කෙරුම් ඉවරයිනේ....![]()

GTRZ ayya seeya kenek wela indei
Eyage putha thamai aluth admin![]()
![]()







GTRZ ayya seeya kenek wela indei
Eyage putha thamai aluth admin![]()
![]()

nigga..අඩා කලු සල්ලී..මොකො මේ වෙන්නේ...


මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?


. අපි ඔක්කොම ඔළුවෙන් හිටගෙන ත්රෙඩ්ස් වලට පෝස්ට් කරයි


දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?


වසර 10කින් පසු එළකිරි.......!
මෙහෙම හිතමු, තව අවුරුදු 10කින් එළකිරි එක කොහොම වෙයිද...?
දැන් ඉන්න අයගෙන් ඔයා විතරක් එනවා, ඒ කාලේ ඉන්න අයට මේ දවස් ගැන කියන්නේ මොකක්ද...?
bumpthawa awurudu 10kin mama mage puthawa register karanawa Jack_Sparrow2 kiyala
outh mama wagema wei![]()
mama inno ban wena acc ekakinඑළකිරි අඩවිය පටන් ගත්ත අවධියේදි හිටිය..
සමාජිකයන් දැන් පෙන්නත් නැති එකේ...
ඒ අවධියේ දි දැන් ඉන්න සමාජිකයන් එයි කියලා
එක හෙලා අපිට කියන්න අමාරුයි..
හ්ම්, කොහොම වුනත්.. ඒදාට ස්පැම් කාරයෝ, ඒ වගේම කටට ආපු දේ ආවට ගියාට කියන්න නම් බැරි වෙයි කියලා.. මම හිතනවා..
ඒ අවධියේ දි වත්...
එළකිරි අඩවියේ අලුත් නිතී රෙගුලාසි වගේම..
අලුත් තාලේට හැඩ ගැන් වේලා තියෙයි කියලා
මං හිතනවා..