වසර 100 ක භාවනායෝගීව භික්ෂුවක්...!

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    වසර 100 ක භාවනායෝගීව භික්ෂුවක්...!

    70638923_726744191121965_4127725405547266048_n.jpg


    මීට වසර 100 කට පමණ පෙර භාවනායෝගීව භික්ෂුවක් මේ දින වල ලොව පුරා වෙබ් අඩවි වල ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත. උන්වහන්සේ තවමත් ජීවතුන් අතර සිටින අතර උන්වහන්සේ තවමත් ගැඹුරු භාවනාවක⁣ යෙදී සිටී. මෙම සිරුර චීනයේ උලාන්බාතාර් නගරයට ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. කලාපයේ සීතල දේශගුණය නිසා මේ ශරීරය ආරක්ෂා වී ඇති බව විශ්වාස කෙරේ. පසුව මෙම සිරුර ආසන්නයේ චීන අක්ෂර වින්‍යාස සහිත ලියවිල්ලක් හමු වී ඇත.. එහි අර්ථය වී ඇත්තේ “ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක කමෙන් ඉල්ලා අස් ඌ විට මා අවදි කරන්න" ලෙසිනි. 🤫🤫😪
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සජිතයගේ පියානෝ ගැඹුරු භාවනාවකට යවපු බික්ෂුවක් වෙන්න ඇති