වසර 100 ක භාවනායෝගීව භික්ෂුවක්...!
මීට වසර 100 කට පමණ පෙර භාවනායෝගීව භික්ෂුවක් මේ දින වල ලොව පුරා වෙබ් අඩවි වල ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත. උන්වහන්සේ තවමත් ජීවතුන් අතර සිටින අතර උන්වහන්සේ තවමත් ගැඹුරු භාවනාවක යෙදී සිටී. මෙම සිරුර චීනයේ උලාන්බාතාර් නගරයට ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. කලාපයේ සීතල දේශගුණය නිසා මේ ශරීරය ආරක්ෂා වී ඇති බව විශ්වාස කෙරේ. පසුව මෙම සිරුර ආසන්නයේ චීන අක්ෂර වින්‍යාස සහිත ලියවිල්ලක් හමු වී ඇත.. එහි අර්ථය වී ඇත්තේ “ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක කමෙන් ඉල්ලා අස් ඌ විට මා අවදි කරන්න" ලෙසිනි.

නිකන් ගොන් ආතල් දෙන්න එපා යකෝ.