ඒ ගෑනි හිතුවද දන්නේ නෑ 2084 වෙනකම්ම නොමැරි ඉදියි කියලා
people will talk about her in another 100 years 
ලංකවේ කට්ටියට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න දෙන්න කියල ලියල ඇත්තේ..

Ooke thiyenne mama whocala hadapu lamayage birth certificate eka
The commander in chief, ne.ඕක නිකන් ගරු තනතුරක් වගේනෙ. මොකෝ රජාට/රැජිනට ඕන විදියට ඕස්ට්‍රේලියාවෙ වැඩ වෙන්නෙ නැහැනෙ. මොනවද එහෙම වෙන්නෙ?
ඇයි මීට කලින් ලියුම් දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මිනිහෝ යන්න කියල ඇත්තේ.