වසර 46කට පසු නිල නිවාසය භාර දීලා.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය ගුබ්බෑයමේ හිටියට මිනිහට පච ලපයාගේ අතින් පොල් ගෙඩි දෙකක් දෙන්න ඕනි.
     
    • Haha
    Reactions: 2osama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පච ලපයා නොහොත් සුළුජනා සුපර් පෙට්‍රෝල් වලින් අඩු කරපු රුපියල් හයෙන් ඕක කවර් වෙනවා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    CJn3Jme.jpeg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිල් වික්‍රමසිංහ එක්ක 1977 පාර්ලිමේන්තු ඇවිල්ල ඇමතිකම දරනකොට රජයෙන් ලබා දීපු නිල නිවස හිටපු ඇමති පී.දයාරත්න අවුරුදු 46 ක් පාවිච්චි කරලා...


    අවුලක් නැ හමුලාට ලියලා දීපු රට නෙහැ 😂
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    me geval wala bill gevanneth government eken da
    ඔව්. කෙහෙලියටත් කොටියක්ද ලක්ෂ ගානක්ද කොහෙද බිල ඇවිල්ලා තිබ්බේ මට ගාන මතක නැහැ. ඒ දවස් වල ලොකු හිට් එකක් උනා. හේතුව ඔවා ආණ්ඩුවෙන් ගෙවන්නේ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    යාකෝ අවුරුදු 46. මේවාට බිල් ගෙවන්නෙත් ආණ්ඩුවෙන් නේද?