වසර 5කට සෞදියෙන් ණයට තෙල්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    5 year 30B

    loveth oya gana apita gevanna bahe.. so raten kotasak denna vevi liyala dila

    end of sri lanka
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,375
    113
    credit line ekat ok. ohoma unconditionally credit line ekakin witarak thel denna ekek hari kemati karagattanam (karagattanam hondea, boruda danne naa ne) me kaalea eka loku deyak. hebeyi, credit lines anually review wenawaa. mun IMF loan ekea first step eka gattu nisayi international eka den shape ekea innea. aayea itin ara paarlimentuwe nuugat ponnayo tika daagena haminenna gattot itin badu packet. mata nam tawama sure naa meka finalize welaa kiyala. mokada api wagea ponna weda karana ratakata credit line ekakinwath thel denna saudiyata amaaruwak tiyewi kiyala hithanna bea.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ණය ගන්න උන්ට ණය ගෙවන්න ඕනේ නෑ. අවුරුදු 5 කින්නේ. පරම්පරා ගාණක් විඳවයි ඊට පස්සේ බිලියන 6 දැන් තියෙන වටිනාකම නෙමේ තව අවුරුදු 5 ක් යද්දි තියෙන්නේ බිලියන 60 ක වටිනාකම ගෙවන්න වෙයි ඒ වෙද්දි. රනිලා යන්නේ පුලුවන් එකෙක්ටවත් රට හදන්න බැරි තැනට රට බංකොලොත් කරලා. එතකොට තමයි උන්ට ආපහු බලයට එන්න පුලුවන්