වසර_2050_දී_බුදු_දහම

fb

හොදින් බලන්න, බුදු රැස් විහිදෙනවා සේ පෙනේ

fb
Last edited:

කවුරු කිව්වත් නැතත් ඔය ටික තමයි මචන් වෙන්නේ....බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි.බුදුදහම කියන්නේ මේ ලෝකේ පවතින ධර්මතාවයමයි.ඉතින් මේ ලෝක ධර්මතාවය කවදාවත් නැති වෙන්නෙවත් නැති කරන්නවත් බෑ.ආගමක යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් අදහන මිනිස්සු, කවදාහරි ඒ දේ හෝ පුද්ගලයා ගැන සැක කරලා, ඒ ආගමෙන් ඉවත් වෙනවා.නමුත්, මේ ලෝකය තුළ පවතින, කොටින්ම තමන් තුළම පවතින ධර්මතාවයට කාටවත් එරෙහි වෙන්න බෑ.මොකද ඒක තමයි මේ ලෝකයේ පැවත්ම.විද්‍යාව කියන්නේ මේ ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.ඉතිං, එහෙව් විද්‍යාවේ දියුණුව කියන්නේ, මිනිස්සු පවතින සැබෑ තත්ත්වය තේරුම් ගැනීම.සමහරවිට 2050දි තරම් ඉක්මනින් මිනිස්සු විද්‍යාවෙන් දියුණු උනොත් මේක මේ කියන කාලෙදි සිද්ද වෙයි.ඒ කොහොම උනත් කවදා හෝ මේ දේ සිද්ද වෙනවමයි.![]()

එකට හේතුව කියහාන් බලන්න
2050 වෙනකන් ලංකාවෙනම් පවතියි කියලා හිතන්න අමාරුයි.![]()
දැන් තියන තත්වේ හැටියට මටත් ඕක හිතෙනවා.