වසර_2050_දී_බුදු_දහම

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    වසර_2050_දී_බුදු_දහම

    :yes:
    :yes:
    :yes:
    :yes:
    හොදින් බලන්න, බුදු රැස් විහිදෙනවා සේ පෙනේ
    399394_3006936062713_1541766575_32778058_1337902032_n.jpg

    :yes:
    432258_338514872861124_100001078427953_986378_1556320816_n.jpg

    :yes:
    fb
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • කවුරු කිව්වත් නැතත් ඔය ටික තමයි මචන් වෙන්නේ....බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි.බුදුදහම කියන්නේ මේ ලෝකේ පවතින ධර්මතාවයමයි.ඉතින් මේ ලෝක ධර්මතාවය කවදාවත් නැති වෙන්නෙවත් නැති කරන්නවත් බෑ.ආගමක යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් අදහන මිනිස්සු, කවදාහරි ඒ දේ හෝ පුද්ගලයා ගැන සැක කරලා, ඒ ආගමෙන් ඉවත් වෙනවා.නමුත්, මේ ලෝකය තුළ පවතින, කොටින්ම තමන් තුළම පවතින ධර්මතාවයට කාටවත් එරෙහි වෙන්න බෑ.මොකද ඒක තමයි මේ ලෝකයේ පැවත්ම.විද්‍යාව කියන්නේ මේ ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.ඉතිං, එහෙව් විද්‍යාවේ දියුණුව කියන්නේ, මිනිස්සු පවතින සැබෑ තත්ත්වය තේරුම් ගැනීම.සමහරවිට 2050දි තරම් ඉක්මනින් මිනිස්සු විද්‍යාවෙන් දියුණු උනොත් මේක මේ කියන කාලෙදි සිද්ද වෙයි.ඒ කොහොම උනත් කවදා හෝ මේ දේ සිද්ද වෙනවමයි. :):):):):)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    කවුරු කිව්වත් නැතත් ඔය ටික තමයි මචන් වෙන්නේ....බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි.බුදුදහම කියන්නේ මේ ලෝකේ පවතින ධර්මතාවයමයි.ඉතින් මේ ලෝක ධර්මතාවය කවදාවත් නැති වෙන්නෙවත් නැති කරන්නවත් බෑ.ආගමක යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් අදහන මිනිස්සු, කවදාහරි ඒ දේ හෝ පුද්ගලයා ගැන සැක කරලා, ඒ ආගමෙන් ඉවත් වෙනවා.නමුත්, මේ ලෝකය තුළ පවතින, කොටින්ම තමන් තුළම පවතින ධර්මතාවයට කාටවත් එරෙහි වෙන්න බෑ.මොකද ඒක තමයි මේ ලෝකයේ පැවත්ම.විද්‍යාව කියන්නේ මේ ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.ඉතිං, එහෙව් විද්‍යාවේ දියුණුව කියන්නේ, මිනිස්සු පවතින සැබෑ තත්ත්වය තේරුම් ගැනීම.සමහරවිට 2050දි තරම් ඉක්මනින් මිනිස්සු විද්‍යාවෙන් දියුණු උනොත් මේක මේ කියන කාලෙදි සිද්ද වෙයි.ඒ කොහොම උනත් කවදා හෝ මේ දේ සිද්ද වෙනවමයි. :):):):):)

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :):)

    2050 වෙනකන් ලංකාවෙනම් පවතියි කියලා හිතන්න අමාරුයි. :frown:
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    කවුරු කිව්වත් නැතත් ඔය ටික තමයි මචන් වෙන්නේ....බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි.බුදුදහම කියන්නේ මේ ලෝකේ පවතින ධර්මතාවයමයි.ඉතින් මේ ලෝක ධර්මතාවය කවදාවත් නැති වෙන්නෙවත් නැති කරන්නවත් බෑ.ආගමක යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් අදහන මිනිස්සු, කවදාහරි ඒ දේ හෝ පුද්ගලයා ගැන සැක කරලා, ඒ ආගමෙන් ඉවත් වෙනවා.නමුත්, මේ ලෝකය තුළ පවතින, කොටින්ම තමන් තුළම පවතින ධර්මතාවයට කාටවත් එරෙහි වෙන්න බෑ.මොකද ඒක තමයි මේ ලෝකයේ පැවත්ම.විද්‍යාව කියන්නේ මේ ලෝකය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි.ඉතිං, එහෙව් විද්‍යාවේ දියුණුව කියන්නේ, මිනිස්සු පවතින සැබෑ තත්ත්වය තේරුම් ගැනීම.සමහරවිට 2050දි තරම් ඉක්මනින් මිනිස්සු විද්‍යාවෙන් දියුණු උනොත් මේක මේ කියන කාලෙදි සිද්ද වෙයි.ඒ කොහොම උනත් කවදා හෝ මේ දේ සිද්ද වෙනවමයි. :):):):):)

    :yes::love:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය වෙනකොට සිංහලයෝ සුලුජාතියක්ව තියෙයි!මට ඒ විදියට හිතෙනවා!