වසලයෝ

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    භාවනාව ගැන හොයන් යද්දි මෙයාව හම්බ උනා, මන් අද දැන ගත්තට මෙයා ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් වගේ, නම A S "බාල"සූරිය ප්‍රසිද්ද ටීවි, රේඩියෝ චැනල් වලිනුත් ගෙන්නන සාකච්චා කරල තියෙනව, ඒත් මූ බුද්ධාගම කනව, පොඩ්ඩක් මේක අහපල්ලකො