වසවිස නැති ආහාර

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Machan, umba gana harima aadambarai ban.

    aththatama CMB wala hadunu mata tibuna LOKUMA DREAM ekak thamai mage ma kiyala deyak wawa gena kadan kana eka.

    thawa umben tips tikak oney matath start karanna hari
    11.gif
    11.gif
    11.gif

    එළ මචං. කොළඹ කියලා නෑ. ඉඩ තියෙන ඕන තැනක පෝච්චියක හරි මොනව හරි වවා ගනින් මචං. මට ලොකු කෘෂිකර්ම දැනුමක් නෑ. දන්න දෙයක් නම් අනිවා කියන්නම් මචං. ජය වේවා
     
    • Like
    Reactions: toi

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හැමදෙනාටම බොහොම ස්තූතියි. සෑහෙන ප්‍රතිචාරයක් මේ ලිපියට ලැබුණා. ඇත්තටම මේක පළ කලේ කවුරුහරි තව කෙනෙක් මොනවම හරි දෙයක් වගා කරගන්න පෙළඹෙයි කියන අදහසින්.:yes: :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තක්කලි හදන්න ට්‍රයිකලා හරිගියෙ නෑ මාලුමිරිස් මිරිස් වම්බටු බටු තිබ්බොටු බන්ඩක්ක නිවිති මුරුන්ගා ගොටුකොල නන් තියෙනවා:yes:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    තක්කලි හදන්න ට්‍රයිකලා හරිගියෙ නෑ මාලුමිරිස් මිරිස් වම්බටු බටු තිබ්බොටු බන්ඩක්ක නිවිති මුරුන්ගා ගොටුකොල නන් තියෙනවා:yes:

    එළ... මාත් හදන්න ගිහිං හරි නොගිය බෝග ජාති ගොඩක් තිබුණා. රාබු නං හරිගියේම නෑ බං. කොළ එනවා පට්ට විසාලෙට. ඒත් අලේ නට්ට වගේ. මගේ තක්කාලි ටික නං හරි ගියා. ඔය කොයි එකටත් හොදට අව්ව තියෙන්න ඕන. අපේ වත්තෙ ටිකක් හෙවණ වැඩියි
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    patta...
    mageth podi idea ekak thiyenawa.
    rep 8+

    තව එකෙක් හරි යමක් වවන්න පෙළඹුණා නම් මං හරි සතුටුයි මචං. උඹ වවලා පින්තූරයක් එහෙම දාපං අපිටත් සතුටු වෙන්න.:yes:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    තව එකෙක් හරි යමක් වවන්න පෙළඹුණා නම් මං හරි සතුටුයි මචං. උඹ වවලා පින්තූරයක් එහෙම දාපං අපිටත් සතුටු වෙන්න.:yes:

    aniwa...
    apema kiyala deyak wawanakota aththatama sathutui machan