වස්ගොමුව-ජාතික-වනෝද්‍යානයට-චාරිකාවක්
පසුගිය නිවාඩු දවස් වල ඒ කියන්නේ (16/17/18 දින වල) අපි වස්ගොමුව ජාතික වනෝද්‍යානයට චාරිකාවක් ගියා. නැවතිලා හිටියේ කදුරුපිටිය කියන බන්ගලාවේ. මේ බන්ගලාව බත්තරමුල්ලේ Wildlife Department එක හරහා තමයි වෙන්කර ගත යුත්තේ.
මේ තියෙන්නේ එහෙදි මම ගත්ත පින්තූර ටිකක්. පුලුවන් හැම තැනකම පින්තූර ගැන පොඩි විස්තරයක් කරලා ඇති.
අපි කොලබින් පිටත් වුනේ 16 වෙනිදා රෑ 11 ට විතර. අපි ගියේ කුරුනෑගල -> දබුල්ල -> බකමුන -> ඇලහැර -> හෙට්ටිපොල -> වස්ගමුව කියන මාර්ගයේ. අපි වස්ගමුවට ලගා වෙනකොට පාන්දර 5.30 යි. ඒ පලාතම ගන මීදුමකින් වැහිලා තිබුනේ. සමහර නැන් වල හරියට පාර පෙනුනෙත් නැහැ. ඒ තැන් වල පාරේ මැද තියෙන සුදු ඉරි ගයිඩ් කරගෙන තමයි drive කලේ.
මේ තියෙන්නේ "මහ කදුරුපිටිය" කියන පිට්ටනියේ මීදුමත් එක්ක ගත්ත බූමි දර්ෂනයක්
මේවත් ඒ හරියෙම තමයි ගත්තේ.
මේ තියෙන්නේ "යුදගනා පිටියේ" හිටපූ අලි රන්චුවක මගේ හිත ගිය දර්ෂන පෙලක්.
මේ තියෙන්නේ "වවුල් ඇබේ" කියන හරියේ හිටපූ අලි කීපදෙනෙක්. මෙතන හිටිය අවුරුදු 7-8 ක් විතර වයස අලි නාම්බෙක්. ඌ අපිට පොඩි පාට් එකකුත් දැම්මා. මේ තියෙන්නේ ඒ පින්තූර ටිකක්.
මේ තියෙන්නේ තවත් මගේ හිත ගිය තවත් රූප පෙලක්
මේ තියෙන්නේ අපි හිටපු බන්ගලාව. වාහනේ "L" බෝර්ඩ් එක අපිත් එක්ක ගිය යාලුවෙක් ගේ පුතා Driving ඉගෙන ගන්න පාවිච්චි කරනවා.
අවසානෙදි කියන්න ඕනෙ මේ දවස් වල park එක පුරාවට වතුර පිරිලා. හැම තැනම මඩ. බබා වගේ එරෙනවා. මේ තියෙන්නේ එහෙම එරිච්ච වාහන දෙකක්.
ඒ හින්දා කවුරුහරි මේ දවස් වල වස්ගොමු යනව නම්. මේවටත් සැරසිලා යන්න.
තව එකක් මම මේ පින්තූර එකකටවත් watermark දලා නැහැ. ඒ හින්දා මේවා තමන්ගේ පින්තූර කියලා වෙන සයිට් වල දාන්න එපා.
හොඳ නම් comments දෙන්න. Rep+ දුන්නොත් සතුටින් පිලිගන්නවා.