වස්තිලගෙ සෙට් එකේ රැවුල් බුවා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මචන් අර වස්තිලගෙ සෙට් එකේ රැවුල් බුවා දැන් නැහැ නේද(අඩුකුලේ පර හැත්ත සීන් එකේ බුවා)
    20201115_164655.jpg
     
    • Like
    Reactions: D_Mad

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඉන්නවා ඉන්නවා උන්ගෙ වස්‍ති ෆැමිලි කියලා කැරි සෙට් එකක් ඉන්නවා මූ මන් හිතන්නේ බිනෝජ් කියන එකාද කොහෙද දන්න විදිහට මූ හොදට ඉගනගත්තු එකෙක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    Wasthi un ara pade hena loku cn ekak karala episode ekak gahuwe sarcastic widiyata.
    Eka balala mehe un trigger wuna wasthi un pade base karala boru episode ekak haduwa kiyala.
    Ekawath notherena un thama baninne.

    Wasthilage donations wade nam supiri !
     
    අපෝ ඕකුන් කොච්චර ගොන් පණ්ඩිතද කියල දැනගත්තේ මුන් රයිගම් සම්මාන ගත්ත දවසේ . මෙලෝ රහක් නැති සෝයා මීට් එකකින් හරි මේ වගේ සම්මානයක් දෙන එක ලොකු දෙයක්ලු..
    සෝයාමීට් මෙලෝ රහක් නැතිවෙන්න පුලුවන් ඒත් තමන්ට සම්මානයක් දීපු එවුන්ටම කනට ගැහුව වගේ කට වාචාල කමට ඔහොම කියන එක හරිද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වස්තිලනම් පෙන්න බැහැ,,එත් අලුත් එකක් අවොත් බලනවා..විනී සෙට් එකට තමා දැන් නම් කෙමතිම