වස්ති ඇන්ඩ් මංගල

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    1621433587913.png

    tiktok balakaya lol
    1621433604541.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,792
    18,591
    113
    මංගලය ඇයි බං ඕවට එන්නෙ?
    රනිල්ද ස්පොන්ස කරල තියෙන්නෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,291
    1
    13,187
    113
    Gotham City
    bitzean un hithan inne un facebook lage competitors kiyalada :lol: :lol: :lol: :lol:. ada thamai oya vage bambuwak thiyanava kiyalath danneth
    ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා මන් ඇහැව්වා .
    ඔකෙ මැනෙජින් ඩිරෙක්ටර් උන්නැහෙ ජාවා කඩෙ එකෙක් .මන් දන්නවා ඌව නම් .
    එක නිසාම තමා ස්කැමි ගතියක් තෙරුණෙ .
     
    • Haha
    Reactions: ITGuy25

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,291
    1
    13,187
    113
    Gotham City
    මංගලය ඇයි බං ඕවට එන්නෙ?
    රනිල්ද ස්පොන්ස කරල තියෙන්නෙ
    නම් ගම් නොදැම්මාට පොඩි බැකින් එකක් තියෙන්නත් ඇති. තනිකරම ආණ්ඩුවෙ අඩු පාඩු වලට හෙමින් පහර ගහනවා.
    ටී වී එකට වඩා සොෂල් මීඩියාස් මරු මිනිස්සු අතරට ගිහින් දේශපාලන මතයට බලපෑමක් කරන්න
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ වීඩියෝ එක හොඳයිද බන්? අනේ මන්දා..

    ට්‍රේලර් එකේ තිබ්බ කෑලි නෑ වගේනෙ. ආයෙ ශූට් කරලා වෙන කතාවක් ගහලා වගේනෙ.