අරුන් ආලෝක උපාලි කියන එකට කේස් ආපු නිසා ආලෝක කියන කෑල්ලට ලයිට් කියල දාලද?
වීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයිනම් ගම් නොදැම්මාට පොඩි බැකින් එකක් තියෙන්නත් ඇති. තනිකරම ආණ්ඩුවෙ අඩු පාඩු වලට හෙමින් පහර ගහනවා.
ටී වී එකට වඩා සොෂල් මීඩියාස් මරු මිනිස්සු අතරට ගිහින් දේශපාලන මතයට බලපෑමක් කරන්න
විඩියෝ එක ට්‍රේලර් රිලීස් කලාට පස්සෙ ආයේ එඩිට් කරලා වගේ.හමුදාවේ බැජ් ටිකක් ග්‍රේ කරලාවීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයි
ow owවිඩියෝ එක ට්‍රේලර් රිලීස් කලාට පස්සෙ ආයේ එඩිට් කරලා වගේ.හමුදාවේ බැජ් ටිකක් ග්‍රේ කරලා
ai mun me million ganan walin marketing walata fund karanne. FB replace karannada hithan inneඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා මන් ඇහැව්වා .
ඔකෙ මැනෙජින් ඩිරෙක්ටර් උන්නැහෙ ජාවා කඩෙ එකෙක් .මන් දන්නවා ඌව නම් .
එක නිසාම තමා ස්කැමි ගතියක් තෙරුණෙ .

මට මතකයි කාලෙකට කලින් ඔය පිටරටකිනුත් සොෂල් මීඩියා එකක් ආවා යූස් කරනවාට සල්ලි ගෙවපු .ඇඩ්‍රස් නැති උනා.ai mun me million ganan walin marketing walata fund karanne. FB replace karannada hithan inne![]()
ඔව් ලැම්බොර්ගිනි සීන් එක නැහැ.වීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයි
හිතල කරල තියෙන්නෙ..ඔව් ලැම්බොර්ගිනි සීන් එක නැහැ.
අර අජිත්ගෙන් අහන්නෙ චිනෙන්ද ගෙනාවෙ කියන සීන් එකත් නැහැ
ට්‍රේලර් එකෙත් ඔය light උපාලි කෑල්ල නම් තිබ්බ . ආලෝක උපාලි අයින්ම කරලඅරුන් ආලෝක උපාලි කියන එකට කේස් ආපු නිසා ආලෝක කියන කෑල්ලට ලයිට් කියල දාලද?
tsuමට මතකයි කාලෙකට කලින් ඔය පිටරටකිනුත් සොෂල් මීඩියා එකක් ආවා යූස් කරනවාට සල්ලි ගෙවපු .ඇඩ්‍රස් නැති උනා.
Site eka load wenna 30 second witara giya ban aparade munge sallibitzean un hithan inne un facebook lage competitors kiyalada![]()
![]()
![]()
. ada thamai oya vage bambuwak thiyanava kiyalath danneth
bitzean kiyana name eka eka paaratama ahuwama mata oluwata enne pyramid karana unge name ekak wage or crypto gambling site ekaka namak. fiverr wage ekakui fb wage ekakui hadala fb wage eka use karanawata rupiyala gane dena ekanam wikaarayak. low educated ticktok set eka atharanam nagala yai. revenue kohenda dannaa untaමට මතකයි කාලෙකට කලින් ඔය පිටරටකිනුත් සොෂල් මීඩියා එකක් ආවා යූස් කරනවාට සල්ලි ගෙවපු .ඇඩ්‍රස් නැති උනා.
මුන්ගෙ මකටින් පාර නම් මරු.
එත් පොඩ්ඩක් ස්කැමි ගතියක් තියෙනවා.
සල්ලි අරන් පනිවි ටොප් මැනෙජ්මන්ට් එකෙ උන් ටික.
මන් දක්කා ඉන්වෙස්ටර්ස් ලා හොයලා ෆේස්බුක් පොස්ට්ස් දාල තියෙනව .
කවුද එහෙම දාන්නෙ ?
අඩුම ගානෙ පික් මී එක පටන් ගද්දිවත් මෙච්චර මාකට් කරෙ නැහැ .
හොඳම කතාව මෙකයි .bitzean kiyana name eka eka paaratama ahuwama mata oluwata enne pyramid karana unge name ekak wage or crypto gambling site ekaka namak. fiverr wage ekakui fb wage ekakui hadala fb wage eka use karanawata rupiyala gane dena ekanam wikaarayak. low educated ticktok set eka atharanam nagala yai. revenue kohenda dannaa unta