වස්ති ඇන්ඩ් මංගල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    අරුන් ආලෝක උපාලි කියන එකට කේස් ආපු නිසා ආලෝක කියන කෑල්ලට ලයිට් කියල දාලද?
     
    • Like
    Reactions: Stimulus mind

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,791
    18,591
    113
    නම් ගම් නොදැම්මාට පොඩි බැකින් එකක් තියෙන්නත් ඇති. තනිකරම ආණ්ඩුවෙ අඩු පාඩු වලට හෙමින් පහර ගහනවා.
    ටී වී එකට වඩා සොෂල් මීඩියාස් මරු මිනිස්සු අතරට ගිහින් දේශපාලන මතයට බලපෑමක් කරන්න
    වීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයි
     
    • Like
    Reactions: BruceWayne92

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Screenshot_20210519-214407.jpg
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    වීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයි
    විඩියෝ එක ට්‍රේලර් රිලීස් කලාට පස්සෙ ආයේ එඩිට් කරලා වගේ.හමුදාවේ බැජ් ටිකක් ග්‍රේ කරලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,791
    18,591
    113
    විඩියෝ එක ට්‍රේලර් රිලීස් කලාට පස්සෙ ආයේ එඩිට් කරලා වගේ.හමුදාවේ බැජ් ටිකක් ග්‍රේ කරලා
    ow ow
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය ගැන ත්‍රෙඩ් එකක් දාලා මන් ඇහැව්වා .
    ඔකෙ මැනෙජින් ඩිරෙක්ටර් උන්නැහෙ ජාවා කඩෙ එකෙක් .මන් දන්නවා ඌව නම් .
    එක නිසාම තමා ස්කැමි ගතියක් තෙරුණෙ .
    ai mun me million ganan walin marketing walata fund karanne. FB replace karannada hithan inne :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    ai mun me million ganan walin marketing walata fund karanne. FB replace karannada hithan inne :rofl:
    මට මතකයි කාලෙකට කලින් ඔය පිටරටකිනුත් සොෂල් මීඩියා එකක් ආවා යූස් කරනවාට සල්ලි ගෙවපු .ඇඩ්‍රස් නැති උනා.

    මුන්ගෙ මකටින් පාර නම් මරු.
    එත් පොඩ්ඩක් ස්කැමි ගතියක් තියෙනවා.
    සල්ලි අරන් පනිවි ටොප් මැනෙජ්මන්ට් එකෙ උන් ටික.
    මන් දක්කා ඉන්වෙස්ටර්ස් ලා හොයලා ෆේස්බුක් පොස්ට්ස් දාල තියෙනව .
    කවුද එහෙම දාන්නෙ ?
    අඩුම ගානෙ පික් මී එක පටන් ගද්දිවත් මෙච්චර මාකට් කරෙ නැහැ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Meke budget ekenan minimum 5 million wath athi neda..
    Wasthi la kalin promote kerapu taxi app welata ehema apath na ne…
     
    • Like
    Reactions: Stimulus mind

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    වීඩොයෝ එකේ සෑහෙනට කපල අයින් කරල ත් තියනව හැබැයි
    ඔව් ලැම්බොර්ගිනි සීන් එක නැහැ.
    අර අජිත්ගෙන් අහන්නෙ චිනෙන්ද ගෙනාවෙ කියන සීන් එකත් නැහැ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,791
    18,591
    113
    ඔව් ලැම්බොර්ගිනි සීන් එක නැහැ.
    අර අජිත්ගෙන් අහන්නෙ චිනෙන්ද ගෙනාවෙ කියන සීන් එකත් නැහැ
    හිතල කරල තියෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    අරුන් ආලෝක උපාලි කියන එකට කේස් ආපු නිසා ආලෝක කියන කෑල්ලට ලයිට් කියල දාලද?
    ට්‍රේලර් එකෙත් ඔය light උපාලි කෑල්ල නම් තිබ්බ . ආලෝක උපාලි අයින්ම කරල
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මට මතකයි කාලෙකට කලින් ඔය පිටරටකිනුත් සොෂල් මීඩියා එකක් ආවා යූස් කරනවාට සල්ලි ගෙවපු .ඇඩ්‍රස් නැති උනා.

    මුන්ගෙ මකටින් පාර නම් මරු.
    එත් පොඩ්ඩක් ස්කැමි ගතියක් තියෙනවා.
    සල්ලි අරන් පනිවි ටොප් මැනෙජ්මන්ට් එකෙ උන් ටික.
    මන් දක්කා ඉන්වෙස්ටර්ස් ලා හොයලා ෆේස්බුක් පොස්ට්ස් දාල තියෙනව .
    කවුද එහෙම දාන්නෙ ?
    අඩුම ගානෙ පික් මී එක පටන් ගද්දිවත් මෙච්චර මාකට් කරෙ නැහැ .
    bitzean kiyana name eka eka paaratama ahuwama mata oluwata enne pyramid karana unge name ekak wage or crypto gambling site ekaka namak. fiverr wage ekakui fb wage ekakui hadala fb wage eka use karanawata rupiyala gane dena ekanam wikaarayak. low educated ticktok set eka atharanam nagala yai. revenue kohenda dannaa unta
     
    • Like
    Reactions: redux

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,290
    1
    13,187
    113
    Gotham City
    bitzean kiyana name eka eka paaratama ahuwama mata oluwata enne pyramid karana unge name ekak wage or crypto gambling site ekaka namak. fiverr wage ekakui fb wage ekakui hadala fb wage eka use karanawata rupiyala gane dena ekanam wikaarayak. low educated ticktok set eka atharanam nagala yai. revenue kohenda dannaa unta
    හොඳම කතාව මෙකයි .
    ඔය බිට්සියන් කියන එකෙ මැනෙජින් ඩිරෙක්ටර් කාරයා ජාවා කඩෙ එකෙක්.මන් හිතන්නෙ ඩිග්‍රි එක එකෙ කම්ප්ලිට් කරාද මතක නැහැ.
    එත් මට මතකයි මූ කියොසාකිගෙ කැශ් ෆ්ලො වගෙ දෙවල් ගැන මිනිස්සුන්ට ලෙක්චරින් දුන්නා .
    පිරමීඩ සීන් එක්ක කරගෙන ගියා. මොකක් උනාද දන්නෙ නැහැ.
    මුගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙත් පේජස් වලත් තිබ්බෙම අර පිරමීඩ කාරයො දෙන මොටිවෙෂනල් ටොක්ස් සහිත පොස්ට්ස් .
    මට ඔතනම තමා සැකෙ තිබ්බෙ මුල ඉඳන්ම මෙ සයිට් එක ගැන .

    හැබැයි මෙ වීඩියො එකට මුන් පට්ටටම වියදම් කරලා තියෙනවා.
    මොකද ගොඩක් ජනප්‍රිය නළු නිය්ලියො ඉන්නවා .කොස්ටියුම්ස් එතකොට තව ලොකෙෂන්ස් වලට එහෙම බර වියදමක් කරලා තියෙනවා.

    ඒ වගෙම මංගල වගෙ එකෙක්ව වීඩියො එකට ගත්තාම කියන්නෙත් මාරම අචිව්මන්ට් එකක්.
     
    • Like
    Reactions: EnIgma001