ඒක හොඳම මාකටින් පාරක්.. ඒකට ඕන background එක අනුෂ්කයා ඔය ඩිල් ආපු දවසේ ඉඳන්ම කරගෙන ගියා කියලයි මට හිතෙන්නේ. .
මොකද මිනිහා බඳින්නේ නෑ අරකයි මේකයි කියල හෑලි අනවශ්‍ය විදිහට YT ඉන්ටර්විව් වලට ඇවිත් කිව්වා. පොර අර අශේන් කියන හාදයා එක්ක කරපු වීඩියෝ එක බලන්න. කාලයක් ආව ලිවින් ටුගෙදර් ඉන්නවා කියලත් අර වීඩියෝ එකේ ඉන්න කෑල්ලත් එක්ක. ඒ ඔක්කොම කරලා තියෙන්නේ මේ මාකටින් පාරට වගේ.
මේකේ කපල් පොටෝ ආව විතරයි මුලින්ම අර හෑලි සේනාව ලව් හෑලි ලිව්වා.. ඇරියස් පේජ් සේරම මු දීපු ටෝක්ස් ටිකයි.. බැඳපු කපල් පොටෝ එකයි දාල පච කරන්න බලාගෙන වීඩියෝ දැම්මා.. ඒ අස්සේ අරකි වෙන එකෙක් එක්ක බුදියන් ඉන්න එකකුත් ආයේ උඩට අරන් මුන්ගේ කපල් පොටෝ එක දාල පච කළා.
කොහොම හරි මුන් තව ලක්වැසියෝ අවුස්සලා ගන්නවා. හැබැයි video එක එලියට දාන්න කලින්.. කෙල්ල දාපු පොටෝ එකකද කොහෙද තිබ්බ පෝරුව උඩ කොට කලිසම් ගහගෙන normal crew ශුට් කරනවා ලීක් උනා. ඊට පස්සේ මේකත් ඉරාජ්ගේ මනාලි සින්දුව වගේ ගොන් ආතල් එකක් කියල share වෙන්න ගත්තා විතරයි. video එක දැම්ම.