වස්ති වස්තිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    දැන් ඕක බැලුවට අපි සිඥතුරේ shirt ගන්නවද... නැනේ නැනේ
    ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
    uba kiyana eka aththa.

    habai eka ban e brand eka ganakisima pahadimak nemene.

    balapan Emerald kiwwama ape hithe mawena eka..

    habai meka unge marketing campaign series ekaka 1st eka wennath puluwan

    uba kiwwa wage brand eke nama minissunge oluwata yawana eka witharakma wenna puluwan meke purpose eka
     
    • Like
    Reactions: Nidarshana_k

    මේ wedding කාලේ.. ෂර්ට් හොදට යනවා..
     
    • Like
    Reactions: SpaceX

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
    ජීවිතේට ෂර්ට් අඳින්නේ නැති මම. :baffled:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,236
    113
    ප*යාගල
    sorry.com
    නෙතලි නානයක්කාර ට කතාකරන වචන නම් අවුල්
    siraa bn . Ehma katha karna eka aul

    රන්ජගේ බිජ්ජ වෙන්න බැරිද ?
    දැන් ඌට වැඩ එයි ගෑනුන්ගෙන්
    ඌ බෝල්ගාඩ් එකක් දාලනෙ ඉන්නෙ.ඌට ඇති ලොකු බිජ්ජක් නැ
    ------ Post added on Jun 3, 2024 at 2:20 AM
     
    • Haha
    Reactions: manjulabw

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    රන්ජගේ බිජ්ජ වෙන්න බැරිද ?
    දැන් ඌට වැඩ එයි ගෑනුන්ගෙන්
    ඌත් අතින් ගානක් දෙන්න ඇති :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.

    සිරාවට?
    දැන් මගේ හිතට ගිහින් තියෙන්නෙ ඕක අඩුකුලේ බ්‍රෑන්ඩ් එකක් කියලා. මං ගන්නෙ නෑ එහෙම උනාම.

    බය්යන්ට එහෙම හිතෙන්නෙ නෑ කියල නේද උබ කියන්නෙ?
    මාකටින් ටාගට් කරන්නෙ මෝඩ හරක්ව 🙈
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    සිරාවට?
    දැන් මගේ හිතට ගිහින් තියෙන්නෙ ඕක අඩුකුලේ බ්‍රෑන්ඩ් එකක් කියලා. මං ගන්නෙ නෑ එහෙම උනාම.

    බය්යන්ට එහෙම හිතෙන්නෙ නෑ කියල නේද උබ කියන්නෙ?
    මාකටින් ටාගට් කරන්නෙ මෝඩ හරක්ව 🙈
    ගන්නේ නෑමයි කියල හිතන උන්ටත් signature කියලා shirt brand එක මතක් කරල දෙන එක උන්ගේ පැත්තෙන් මොකුත් නැති එකට වඩා හොදයි..
    දැන් ඔය tv ad යන්නේ, sponser කරන උන් event වැහෙන්න උන්ගේ බැනර් ගහන්නේ ඒවා දැකපු ගමන් ගිහිල්ල ගන්න කියලා හිතාගෙන නෙවෙයි. එහෙම product එකක් තියනව කියන එක ඔලු වල පැල කරන්න.

    negative විදියට brand එකක් එක්ක එන්ගේජ් වෙන එකත් උන්ට මාකටින් තමයි.
     
    • Like
    Reactions: itguy77 and nvhcc89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ගන්නේ නෑමයි කියල හිතන උන්ටත් signature කියලා shirt brand එක මතක් කරල දෙන එක උන්ගේ පැත්තෙන් මොකුත් නැති එකට වඩා හොදයි..
    දැන් ඔය tv ad යන්නේ, sponser කරන උන් event වැහෙන්න උන්ගේ බැනර් ගහන්නේ ඒවා දැකපු ගමන් ගිහිල්ල ගන්න කියලා හිතාගෙන නෙවෙයි. එහෙම product එකක් තියනව කියන එක ඔලු වල පැල කරන්න.

    negative විදියට brand එකක් එක්ක එන්ගේජ් වෙන එකත් උන්ට මාකටින් තමයි.

    නෙගටිව් වෙලා මම දැනගත්ත කියල මගෙන් උන්ට සේල් එකක් නෑනෙ. එතකොට වැඩක් තියෙනවද?

    නෙගටිව් කියල දැන දැනම ඕව ගන්න මෝඩ හරකුත් ඉන්නවනං උන් ගැන කතා කරලම වැඩක් නෑ. ඒ තමා තැරිම බයියො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    Nakichchi kiwwa neda, achchi cool character ekak, eyata aulak nathuwa athi, eth eka ahuna wele matath upset.
    ඒ මනුස්සයා ඇත්තටම මැරෙන වයසට ගොඩක් ළං කරල නේ ඉන්නේ වයසෙන් ගත්තම.. ඉතින් ඒ වගේ වයසේ කෙනෙක්ට මැරිලා ඉදි නකිච්චි වගේ කතා කියන එක හරි නෑ . ඕක තේරෙයි ඒ මන්ස්සය අත්තටම මැරිච්ච දවසට video එක කරපු එකාට.

    නෙගටිව් වෙලා මම දැනගත්ත කියල මගෙන් උන්ට සේල් එකක් නෑනෙ. එතකොට වැඩක් තියෙනවද?

    නෙගටිව් කියල දැන දැනම ඕව ගන්න මෝඩ හරකුත් ඉන්නවනං උන් ගැන කතා කරලම වැඩක් නෑ. ඒ තමා තැරිම බයියො.
    උබෙන් සෙල් එකක් එන්නේ නැති වෙන්න පුලුවන් , හැබැයි උබ ඒකට තියන අකමැත්ත කියන්න යන එකෙන් උන් promote වෙන්නත් පුළුවන්..
    haters ල මාකටින් වලදී එහෙම නරකම දෙයක් නෙවෙයි නේ.

    දැන් කිරියේ අනුර ව වැඩියෙන්ම මාකට් කරන්නේ කවුද ??
    අනුරට කැමති නැති ලැට් උදාර . උගෙන් අනුරට vote එකක් එන්නේ නෑ තමයි..
    හැබැයි ඌ උදේ ඉදන් රෑ වෙනකන් අනුරය ගැන කතා කරන්න ගිහින් වැටෙන ත්‍රෙඩ් වලින් අනුරය ගැන නොදන්නා කරුනුත් කට්ටිය දැනගෙන , ඌ තව promote වෙනවා. :rofl:
    ------ Post added on Jun 3, 2024 at 8:00 AM
     
    Last edited:
    • Like
    Reactions: itguy77 and Dntec

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,359
    113
    වැලිවේරිය
    ගන්නවා .. උබේ දැන් ඔලුවට ගිහින් තියෙන්නේ ඔය brand name එක මුන්ට බැනලම.. එක තමයි උන්ට ඕන. නැතුව ad එක දැකල දුවල ගිහින් ෂර්ට් ගන්න නෙවෙය්.
    The Marketing Funnel: What It Is & How ...

    funnel building...un inne awareness
     
    • Like
    Reactions: Schrodinger Cat

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    දැන් ඕක බැලුවට අපි සිඥතුරේ shirt ගන්නවද... නැනේ නැනේ