වස්ති, විනී මාර්කටින්

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මට හිතුන දෙයක් මේක.
    මම කියන්නේ වස්ති, vini ල යූස් කරල කරපු මාකටින් ෆේල් කියල.

    එහෙම කියන්න හේතුව ඔය වීඩියෝ බලන 99%ක්ම වීඩියෝ එකේ තියෙන ආතල් එක ගන්නව මිසක් ගොඩක් උන්ට ස්පොන්සර් ගැන යන මැසේජ් එක ඔලුවට යන්නෑ කියන එක.

    මෙහෙමයි ඔය ලොකු ලොකු කොම්පනි වල ඉන්න මාකටින් හොඳ වැඩ්ඩො නේ ඔය තීරණ ගන්නේ. සමහර විට මම කියන එක වැරදි ඇති. මම එහෙම හතුවට ඕව වලින් හොද රිටර්න් එකක් ඇති.

    උබලගෙ අදහස මොකක්ද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    අනිවා විදියයෝ එක බලන කොල්ලෝ කෙල්ලෝ සියට 90ක් ඔය සයිට් එකට යනවා
    1.1M viewsව් දැනට
    අඩුම ට්‍රැෆික් එක ලක්ෂ 5ක් වත් ගිහින් ඇති
    ඉතින් සාර්ථකයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    අනිවා විදියයෝ එක බලන කොල්ලෝ කෙල්ලෝ සියට 90ක් ඔය සයිට් එකට යනවා
    1.1M viewsව් දැනට
    අඩුම ට්‍රැෆික් එක ලක්ෂ 5ක් වත් ගිහින් ඇති
    ඉතින් සාර්ථකයි
    me site eketa habai target audience eke set wenna puluwan
     
    • Like
    Reactions: TechnWeb

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Matath hithenewa....Block & Dino lage conversion rates wedi athi godak.
    wasthi la promote kerapu kalin app ekekta apath na
    block and dino පට්ට. උන්ගෙ හොද බැලන්ස් එකක් තියෙනව. එන්ජොයි කරන ගමන් ස්පොන්සර් ගැනත් ඔලුවට යනව.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් ඕක හරියට කලානම් උබලා ඔය සයිට් එක ගැන එළකිරියේ ත්‍රෙඩ් දාගෙන කතා කරනවද? නැහැ නේද? අන්න එව්වයි යකෝ මාකටින්. තොපි තමා දැන් අතින් කාලා ඩේටා කාඩ් දාගෙන මාකටින් කරන්නේ.. වස්තියා උගේ මාකටින් කරලා ඉවරයි..


    පුලිෂ් පීපල්..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උන්ට ඔය ඇඩ් දෙන උන් ගොබ්බයෝ. ඕකක දැම්ම ගමන් මිනිස්සු ඕව යූස් කරන්නේ නෑ. ඕන නම් ගිහින් බලයි කොයි වගේද කියල
    හොදම දේ, හොද ඇඩ්වටයිසින් ඒජන්සි එකකින් වයරල් යන විදියේ එකක් හදාගෙන තමන්ගෙම චැනල්ස් වල දාගන්න එක
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පාඩු ලාභ දෙකම තියනවා,සෝශල් මිඩියා වලට මොකක් හරි ආයතනයක් හෝ සේවයක් ප්‍රවර්ධනය කරන්න වියදම් කරන එක ලාභයි සහ වාසියි අනික් එවට වියදම් කරනවට වඩා,නමුත් එක එක චැනල් වල ඉන්න ෆැන් බෙස් එක එක එක විදියයි,කොයි ෆැන් බෙස් එකටද මාර්කට් කරන්න ඔනේ කියල තිරණය කරල තමයි වැඩේ බාර දෙන්න ඔනේ,කොහොමත් ඔය දාන ඇඩ් එකෙන් එක බලන 25%-30% හෝ ඉට අඩු සංඛාවකට තමයි කෙලින්ම දැනෙන්නෙ,අනික් කොටසෙන් සුලු පිරිසක් එ ඇඩ් එක බලලා එහෙම දෙයක් තියනවා කියල දැනගන එක පස්සෙ දැක්ක වෙලාවක ගන්න අදහසක් පහල වෙන්න පුලුවන්,එකම තමයි අනික් මාධ්‍ය වල දැම්මත් වෙන්නෙ,එකම දේ සෝශල් මිඩියා වල බජට් අඩුවෙන් කරන්න පුලුවන්,නමුත් දැන් නම් එවගෙත් බජට් ටික ටික වැඩි වෙනවා....අනික් සිද්ධිය තමයි ඔය මොනවා කිව්වත් කාලයක් යනකොට එ චැනල් එක එක්ස්පයර් වෙන්වා එත් එක්ක ෆැන් බෙස් එක තිබ්බත් ලොකු වටිනාකමක් නැ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    me wage video ekakin wasthi kiyana buwata pure profit keeyak withara enawada ban
    4-5 million wage athi

    Mekane... Owa balana 90% ewuntama buying power Eka na 😂😂😂

    E power Eka thiyena ewunta mole amaruwakuth na un promote karana ewa ganna...
    90% kiyanna ba,owata hadicchi die hard fans la innawa machan un mona labba kiwwath ewa try karana manasikathwaye inne,chanux bro ta anna ehema set ekak hadila thiyanawa godakma habayi podi un,anna ewage hama channel ekatama innawa,kohomath 25-30% innawa
    ------ Post added on May 20, 2021 at 1:24 PM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    4-5 million wage athi


    90% kiyanna ba,owata hadicchi die hard fans la innawa machan un mona labba kiwwath ewa try karana manasikathwaye inne,chanux bro ta anna ehema set ekak hadila thiyanawa godakma habayi podi un,anna ewage hama channel ekatama innawa,kohomath 25-30% innawa
    ------ Post added on May 20, 2021 at 1:24 PM

    Ehema innawa man na kiyanne na .... Eth man hithanne na un promote kala pamanin lankawe minissu deyak try karanwa kiyala...

    Wadiya epa wasthila site keeyak promote kalada? App keeyak promote kalada? Ekak wath success unada? Na...

    Oya ekak wath ikman.lk Eka kalada? Awilla 1yr yaddi market ekama alluwane eth...
     
    • Like
    Reactions: 001flyD and dayt0na

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ehema innawa man na kiyanne na .... Eth man hithanne na un promote kala pamanin lankawe minissu deyak try karanwa kiyala...

    Wadiya epa wasthila site keeyak promote kalada? App keeyak promote kalada? Ekak wath success unada? Na...

    Oya ekak wath ikman.lk Eka kalada? Awilla 1yr yaddi market ekama alluwane eth...
    ow ikman wage site ekak promote karanna ba social media walin witharak,mokada atthama kathawa social media actively lankawe 50% wath pawicchi karanne na total population eka gathath ,e pawicchi karana pirisagenuth 60-70% wage pirisak oya social media advertising videos balanne,ewath godak balanne 18-40 athara aya,ithin anik ayata eka geniyanna nam ekko Boards gahanna one natthan Paper adverts danna one natthan Radio or Tv yanna one,eka niyamata Ikman eka kala,ekayi e aya sucess une,namuth dan classified sites hadana aya e kattiyage platform eka online witharak promote karanna dangallane,ehema kala kiyala loweth hariyanne na,Site eke content ekati serve karana widiyayi balala one Promotion campaign eka plan karanna one,godak ewa ehema wenne nathi nisayi FAIL wenne.