අවාසනාවට මන් වසීම් අක්රම් සෙල්ලම් කරනවා දැකලා නැ,ඒ කලේ මැච් යුටියුබ් එකෙන් බැලුව.වීඩියෝ එහෙම කොලිටි එක මදි නිසා ඇත්තටම හරියටම කියන්න බැ.පාකිස්තානේ කියන්නේ සුපිරිම පාස්ට් බෝලර් ලා එදත් අදත් ඉදපු රටක්, වසීම් කියන්නේ ලංකාවට ගොඩක් හිතවත් ක්රීඩකයෙක්, ක්රිකට් වල දැවැන්තයෙක්. පොඩ්ඩක් කියන්නකෝ වසීම් ගේ පීක් එකේ වසීම් කියන්නේ මොනවගේ ක්රීඩකයෙක්ද .ලෝකේ එදා මේද බිහි උන සුපිරිම ලේෆ්ට් ආර්මර් වසිම්ද ?
.
.
.
.
.
.
.
.
