බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
අඩෝ උබට සෙට් උනොත් මටත් කියනවද මට සෙට් උනොත් උබටත් කියන්නම් අනිවා...Matath ona.. Me dawas wala nm hoyanna amarui bn.
දන්න තැනක් සෙට් උනොත් කියාන් බොක්ක..Supiri.![]()
එල මචන් නම් බලන්නම් පැටියෙක් තමයි බැලුවේ..diyathalawe camp1kin dunna pahu giya kale keppayo nambo wagayak.. free dunne... poddak hoyala balanna... otara ta dm1k danna insta... eya oya scene1 innawa saththu denawa hadanna...
.මොකටද bn hoyanne patti wadetada
එකෙක් නම් ඉන්නවා. ඌ කැමති වෙයිද දන්නේ නෑ. @Mohowk කැමතිද පැටියෝ???බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
vadeenam hondai machan good luckබේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...

කුඹුරු නෑ මචන් හාන්න.. අනික එල හරක් පැටියෙක් හොයන්නේ නිකන් හදන්න බන් ...Kumbura Hannda bn natam pataw bo krannada bn
වැඩ මොකුත් නැතුව කාල බීල ඉන්න පුලුවන් නම් මං එන්නම්කුඹුරු නෑ මචන් හාන්න.. අනික එල හරක් පැටියෙක් හොයන්නේ නිකන් හදන්න බන් ...
බෙල්ලේ කඹයක් බැඳලා ගහක ගැටගහල තණකොළ කන්න පුලුවන්නම්?වැඩ මොකුත් නැතුව කාල බීල ඉන්න පුලුවන් නම් මං එන්නම්![]()
ආයේ විකුනලද?හොඳට මහත් කරල ගත්තම ලක්ෂයක් විතර ගන්න පුලුවන් හරකෙක්ගෙන්
උඹ කොහෙද ඉන්නෙ බ්රෝ?දන්න තැනක් සෙට් උනොත් කියාන් බොක්ක..
වැස්සි පැටියෙක් තමයි මචන් කිරි ගන්නත් පුළුවන්නේ ලොකු උනාම..වසු පැට්යෙක් කිව්වේ?
වස්ස කියන්නේ පිරිම් සතාට
වැස්සී කියන්නේ ගෑනු සතාට
පිරිම් සතෙක් ඔන මොකටද කියලයි ප්රස්නේ
gam5 මචන්උඹ කොහෙද ඉන්නෙ බ්රෝ?
කාට හරි කියන්නං සෙට් කරන්න කියලා. බලමු.