වස දෙනවට කතිරය ගහනවද?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වස දෙනවට කතිරය ගහනවද?

    අපේක්ෂකයො දෙන්නම බලලෝබි කාලකන්නි.මුන් බාල පොහොර දිගටම නොමිලේ දෙන්න යන්නේ. මේකෙන් ආපහු රට වස විස සහිත එලවලු,පලතුරු සහ සහල් වලින් පිරෙනවා.
    මුන් වාගේ කාලකන්නි ආවයි කියලා උඹලට සත පහක වැඩක් නෑ.ටොපියක් තරම් වත් දෙයක් හම්බ වෙන්නේ නෑ.ණය භාන්ඩාගාරේ පුරවලා අරවා මේවා නොමිලේ දෙනවා අඩුවට දෙනවා වගේ ඒවා කරලා තව තවත් රට අපායක් වෙන එක වෙන්නේ. දෙන්නම වැඩක් නෑ.දෙන්නම ආවොත් රටට අයහපතක් මිසක් වගතුවක් නම් නෑ.ඒක නිසා මේ දෙන්නට එරෙහිව වෙන කාට හරි ගහපල්ලා.
     
    Last edited:
    • Like
    Reactions: powersport

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Bappata lapa kota dunneth oya wasamai. :D:D:yes::yes::D:Dewa deelai punchi ammawa ussan awe:D:D:yes::D:D
    fertilizer n pesticide kiyanne jathi dekak. denawa kiwwe pohoranohoth fertilizer:D:D:yes::yes::D:D;);):D:D anika danuth wena ratawal walin import karana hal wala ape hal walata gahanawata wada chemicals gahaala tiyenne:D:D:yes::yes::D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    LXdW9tT.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    :rolleyes: Bahane ban wasa gahanne aswanna wadi karanna. Ehema karoth thamai goviya gaanak ganne. Jathiyata wasa denna goviya kamathi nisa monawa karanna da?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    රටක්ම විනාශ කරලා සල්ලි හොයන්න.:D

    ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
    ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
    ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
    ගණන් ගන්න එපා.....

    මන්න පොංගල මීඩියා ගොන් ලොජික් @ ඉට්ස් බෙස්ට්!!!!!!
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
    ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..

    හැබැයි උබලා දන්නෙ නැත්නම් දැනගනිල්ලා ලංකාවෙ තමයි කෘෂි රසායන වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම විසින් එලවලු තියෙන රට . අවුරුද්දකට දාන ටොන් ගානගනන් කරලා තිබුනා මට මතක නෑ. :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන හුගක් වෙන්නේ ජල අපවිත්‍ර වෙන එක.ආසනික් තමයි හාල්වලට යන්නේ.හුගක් පොහොරවල බර ලෝහ වැඩි.අසනික් කැඩ්මියම් වගේ ඒවත් එක්ක.කාබනික ආසනික් ජලයේ තියෙන්නේ.මේක සාන්ද්‍රතාව ඔප්ටිමල් ලෙවෙ එක පැන්නම හැම බෝගයකටම මේ රසායනික ද්‍රව්‍ය යනවා ජලයත් එක්ක.හාල් වල ජලය 70%ක් තියෙනවා. හාල් තුල.ඇත්තටම පොහොර හැම එකක්ම ජල මූලාශ්‍ර ටොක්සික් කරනවා.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    my ass!!!!!

    මේ කෘෂිකර්ම විසේෂඥ උතුමා කියන එක අහපල්ලා....
    හාල් වල 70%ක් ජලය ඈ.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හැබැයි උබලා දන්නෙ නැත්නම් දැනගනිල්ලා ලංකාවෙ තමයි කෘෂි රසායන වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම විසින් එලවලු තියෙන රට . අවුරුද්දකට දාන ටොන් ගානගනන් කරලා තිබුනා මට මතක නෑ. :angry:

    උන්ට ඕවා කියලා වැඩක් නෑ.එච්චරටම වහල්ලු. චන්ද ගන්න පුලුවන්න බලයේ ඉන්න පුලුවන්නම් රටටම හැමනුනත් වහල්ලුන්ටයි උන්ගේ හොර නායකයන්ටයි කමක් නෑ.සජිත් කියන්නෙත් ගෝටා වගේම කාලකන්නියෙක්
     
    මම නම් මෙතන කතා කරන්නෙ දේශපාලන පැත්තක් නෙමෙයි.හැබැයි උබ කියන කතාව ඇත්ත මචං. කීබෝඩ් එකට හුක හුක රට හදන්න යන හුත්තලා ඕවා දන්නෙ නෑ. මී මැස්සො ග්‍රහණයෙන් 90%. ක් ම නැති වෙලා. ආහාර නිශ්පාදනයේ 70% ක් සිද්ද වෙන්නෙ උන් නිසා.තව ඕවා නිසා කොච්චර හානි වෙනවද
    පොන්නයො ඕවා නෙමෙයි බලන්නෙ උන් නාකි වෙනකම් යහතින් ඉදියොත් ඇති. ඉස්සරහට ජීවත් වෙන උන්ට මොනවා උනත් එකයි ඕකුන්ට:angry:
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උන්ට ඕවා කියලා වැඩක් නෑ.එච්චරටම වහල්ලු. චන්ද ගන්න පුලුවන්න බලයේ ඉන්න පුලුවන්නම් රටටම හැමනුනත් වහල්ලුන්ටයි උන්ගේ හොර නායකයන්ටයි කමක් නෑ.සජිත් කියන්නෙත් ගෝටා වගේම කාලකන්නියෙක්

    එකෙන්ම මචං පරණ හොරුන්ටම අලුත් කතා ගොතන් කඩේ යන්න තරම් පොන්නයො ඔච්චර මේ රටෙන් ඉන්නවා කියලා ළගදි තේරුනෙ:angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මෙතන හුගක් වෙන්නේ ජල අපවිත්‍ර වෙන එක.ආසනික් තමයි හාල්වලට යන්නේ.හුගක් පොහොරවල බර ලෝහ වැඩි.අසනික් කැඩ්මියම් වගේ ඒවත් එක්ක.කාබනික ආසනික් ජලයේ තියෙන්නේ.මේක සාන්ද්‍රතාව ඔප්ටිමල් ලෙවෙ එක පැන්නම හැම බෝගයකටම මේ රසායනික ද්‍රව්‍ය යනවා ජලයත් එක්ක.හාල් වල ජලය 70%ක් තියෙනවා. හාල් තුල.ඇත්තටම පොහොර හැම එකක්ම ජල මූලාශ්‍ර ටොක්සික් කරනවා.

    බොරු කියන්න එපා බන්. හාල් වල ආසනික් නැහැ. හාල් කාල ලෙඩවෙච්ච එවුන් ලන්කවේ කොහෙද ඉන්නේ.
    (ආසනික් එකතු වෙන්නේ හාල් වලට නෙවෙයි. අපි බොන ලින් වලට )
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    හැබැයි උබලා දන්නෙ නැත්නම් දැනගනිල්ලා ලංකාවෙ තමයි කෘෂි රසායන වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම විසින් එලවලු තියෙන රට . අවුරුද්දකට දාන ටොන් ගානගනන් කරලා තිබුනා මට මතක නෑ. :angry:

    oka une 2015n passe ponz
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    my ass!!!!!

    මේ කෘෂිකර්ම විසේෂඥ උතුමා කියන එක අහපල්ලා....
    හාල් වල 70%ක් ජලය ඈ.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes: ඌ හරි බන් ඌ කියන්නෙ පොඟවපු හාල් ගැන... ගෝඨා දින්නම කැවුම් හදන්න පොඟවපු හාල්...
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    oka une 2015n passe ponz

    තව ටිකක් පුක දියන් පොන්ටියෝ වහල්කම පුකෙන් බේරෙනවා උබේ.
    මේකට ආණ්ඩු භේදයක් නෑ එදා ඉදන්ම උනා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    :yes::yes: ඌ හරි බන් ඌ කියන්නෙ පොඟවපු හාල් ගැන... ගෝඨා දින්නම කැවුම් හදන්න පොඟවපු හාල්...

    ඕනම දාන්‍යය වර්ගයකම 10%-15%ක් විතර ජලය ඇත. ජලය නැති තැනක් නැත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙතන හුගක් වෙන්නේ ජල අපවිත්‍ර වෙන එක.ආසනික් තමයි හාල්වලට යන්නේ.හුගක් පොහොරවල බර ලෝහ වැඩි.අසනික් කැඩ්මියම් වගේ ඒවත් එක්ක.කාබනික ආසනික් ජලයේ තියෙන්නේ.මේක සාන්ද්‍රතාව ඔප්ටිමල් ලෙවෙ එක පැන්නම හැම බෝගයකටම මේ රසායනික ද්‍රව්‍ය යනවා ජලයත් එක්ක.හාල් වල ජලය 70%ක් තියෙනවා. හාල් තුල.ඇත්තටම පොහොර හැම එකක්ම ජල මූලාශ්‍ර ටොක්සික් කරනවා.

    ඕනම දාන්‍යය වර්ගයකම 10%-15%ක් විතර ජලය ඇත. ජලය නැති තැනක් නැත.

    මොකෝ එකපාරම 70% ව 10%ක් 15% වගේ ගානකට බැස්සෙ...