Good post.. :D
chanakamanjula Well-known member Aug 21, 2007 22,262 4,399 113 ඇයි එන්නද Aug 9, 2012 #43 good post bro 9+++
s.a.s Well-known member Jun 19, 2009 3,022 1,070 113 මොරටුව.. Aug 9, 2012 #46 Justin_Bieber said: wasa bonna hethuwa ube avatar eka baluwama hithaganna puluwan ubala wage ewn hitiyath wadak na aye bila mariyan Click to expand... aye nam waha bonna ona ne ban..ganna ona de gaththa.ammata a duka denna be,hithen ne..ekai inne..ubala dan baninna ganna epa..
Justin_Bieber said: wasa bonna hethuwa ube avatar eka baluwama hithaganna puluwan ubala wage ewn hitiyath wadak na aye bila mariyan Click to expand... aye nam waha bonna ona ne ban..ganna ona de gaththa.ammata a duka denna be,hithen ne..ekai inne..ubala dan baninna ganna epa..
T ~Tharindhu~jayasingha~ Member Jul 29, 2012 35 2 0 Aug 9, 2012 #47 මචන් උබලා ඔක්කොම එකතු වෙලා වහ බොන උන්ට බනින්න එපා.. බන්.. මට හිතෙන විදිහට මිනිහෙක් කවදාවත් ආසාවට මැරෙන්නෑ.. ඒ පුද්ගලයාට දරාගන්න බැරි ප්‍රශ්නයක් තියන නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා.. ප්‍රශ්නය කියන්න කවුරුත් නැති නිසා දුක දරා ගන්න බැරි නිසා සමාජයට මුහුන දෙන්න බැරි නිසානේ බන් මැරෙන්න හදන්නේ.. ගොඩක් අය කවුරු හරි සිය දිවි හානි කර ගත්තට පස්සේ මැරුන කෙනාට දාගෙන බනිනවා.. ඒ වුනාට ඉන්න කාලේ එයාට උදව් කරනවා තියා උගෙ ප්‍රශ්නයට ඇහුන් කන් දෙන්නේවත් නෑ.. මොනවා උනත් මැරෙන එක ප්‍රශ්නයකට උත්තරය නොවෙන බවත් තමා විසින් තමාවම මරා ගන්න එක හෙන පවක් බවත් මමත් පිලිගන්නවා.. ඒවුනාට කවුරුත් ආසාවට සිය දිවි හානි කරගන්නෙත නෑනෙ මචන්ලා... මටනම් හිතෙන්නේ දෙපැත්තක් තියනවා.....
මචන් උබලා ඔක්කොම එකතු වෙලා වහ බොන උන්ට බනින්න එපා.. බන්.. මට හිතෙන විදිහට මිනිහෙක් කවදාවත් ආසාවට මැරෙන්නෑ.. ඒ පුද්ගලයාට දරාගන්න බැරි ප්‍රශ්නයක් තියන නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා.. ප්‍රශ්නය කියන්න කවුරුත් නැති නිසා දුක දරා ගන්න බැරි නිසා සමාජයට මුහුන දෙන්න බැරි නිසානේ බන් මැරෙන්න හදන්නේ.. ගොඩක් අය කවුරු හරි සිය දිවි හානි කර ගත්තට පස්සේ මැරුන කෙනාට දාගෙන බනිනවා.. ඒ වුනාට ඉන්න කාලේ එයාට උදව් කරනවා තියා උගෙ ප්‍රශ්නයට ඇහුන් කන් දෙන්නේවත් නෑ.. මොනවා උනත් මැරෙන එක ප්‍රශ්නයකට උත්තරය නොවෙන බවත් තමා විසින් තමාවම මරා ගන්න එක හෙන පවක් බවත් මමත් පිලිගන්නවා.. ඒවුනාට කවුරුත් ආසාවට සිය දිවි හානි කරගන්නෙත නෑනෙ මචන්ලා... මටනම් හිතෙන්නේ දෙපැත්තක් තියනවා.....